Never Leave Alive (2017) Sinhala Subtitle

/

හායි..යාලුවනේ ඉතින් කොහොමද…… මේ ටිකේ වැඩ ටිකක් අඩු නිසා එක දිගටම ගෙනාපු තුන්වන උපසිරැසිය……අද මම ගෙනාවේ…………………!

– Never Leave Alive 2017.. කිසිවිටෙක පණපිටින් අතාරින්නෙ නෑ –

ඒ වගේම මේ ෆිලුමට 3 Hours Until Dead 2017 කියලත් කියනවා…. මේ ෆිලුම 2017 අප්‍රේල් 25 තමයි තිරගත කරල තියෙන්නෙ…..IMDB 3.9 වගෙ අරන් තියෙන්නෙ…විනාඩි 89 පුරා දුවන මෙම ෆිලුම Adventure ගනයට තමයි අයත් වෙන්නෙ…..මේකෙ අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Steven LaMorte…මෙයා අධ්‍යක්ෂක වරයෙක්..නිශ්පාදක වරයෙක් වගේම විශේෂ දුශ්‍යප්‍රයෝග වරයෙක්…
ඉතින් මේකෙ ප්‍රදාන නලුවා රෙස්ලින් ක්‍රීඩකයෙක් වන John Hennigan….
ඔයාලා මෙයාව අදුරනවත් ඇති…….the last ship කතා මාලාවේ aresගෙ චරිතය රගපාන්නෙ මෙයා..තව Hercules Reborn 2014 චිත්‍රපටියෙ Hercules ගෙ චරිතය රගපානවා..කොහොම නමුත් මෙයාගෙත් සුපිරි ෆිල්ම් ටිකක් තියෙනවා..පහල ඉන්නෙ අනිත් නලු නිලියෝ…..මෙයාලත් අලුත් අය නෙවෙයි…මෙයාලත් ගොඩක් චිත්‍රපටිවල රගපාපු නලු නිලියො…!

John Hennigan – Rick
Michelle Taylor – Anna
Eric Etebari – Zaroff
Joseph Gatt – Ivan
Alistair McKenzie – Thomas
J. Michael Evans – Samuel
Jim Pacitti – Captain
Jenilee Reyes – Cassidy

හරි හරි….ඉතින්‍ රේට් අඩු උනා කියලා නොබලා ඉන්න එපා…මොකද කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් දිවි ගලවාගැනීමේ චිත්‍රපටියක්…..
කතා කියන්නෙ නෑ…
බැලුවෙ නැති උනොත් එහෙම… ඉතින් එහෙනම් මම යනවා…..කට්ටියටම ජය වේවා… කමෙන්ට් එකක් දාන්න…..පොඩි ගැම්මකටත් එක්ක……..!

මෙම උපසිරැසිය WEBRip/WEBDL/BLURAY පිටපත් සදහා ගැලපේ.

 

4.7
IMDB

Year : 2017

Actors : John Hennigan, Michelle Taylor, Eric Etebari, Joseph Gatt

Rick Rainsford is trapped on a deserted island with his reluctant companion, Anna. While attempting to save another gravely injured survivor they find themselves hunted by Zaroff, a ...

2023-02-14 01:50 pm
Executive Subtitler

Movies

36

Tv Episodes

0

  • Download : 1726
  • File Size : 66.875KB
  • Sub Update :2020-12-29
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….

    2018-07-24 at 8:11 pm
  • tharidu_2 User
    Windows 8Chrome 67

    matath udauwak karannata labunata snthisai kollo jaya wewa

    2018-07-24 at 10:19 pm
  • prabodha Unregister User
    Android 4.4Firefox 60

    Godakma sththui sub ekata…

    2018-07-24 at 10:45 pm
  • chamika Unregister User
    Windows 7Firefox 60

    elaaaaaaaaaaaaa thanks

    2018-07-25 at 4:37 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 67

    Ela saho thanks

    2018-07-25 at 12:32 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-25 at 1:50 pm
  • Sajith Thilakarathne User
    Android 6Chrome 67

    Thanks bro

    2018-07-25 at 11:50 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    fatta bro tnx

    2018-07-27 at 4:31 am
  • CHinthaka sandaruwan Unregister User
    Android 6UC Browser 12.8

    ELaaaaaaaaa

    2018-07-27 at 9:42 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 68

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

    2018-07-30 at 7:01 am
  • Samantha Unregister User
    Windows 10Chrome 68

    Thanks for the subs. But the movie is not that good to watch……..

    2018-08-12 at 1:29 pm
  • duminda_3 User
    Windows 10Chrome 68

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:05 pm
  • duminda_3 User
    Windows 10Chrome 68

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

    2018-08-17 at 2:06 pm
  • rasindu Unregister User
    Android 4.4Chrome 30

    Niyama wadak saho

    2018-08-22 at 9:24 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….

    2018-09-07 at 11:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *