No Problem (2010) Sinhala Subtitle

Published December 29th, 2017 by

සියළුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ සුපිරි හින්දි කොමඩි මූවි එකක්, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, බොලිවුඩ් සිනමාවෙ ඔයාල දන්න චරිත රැසක්ම ඉන්න ෆිල්ම් එකක්, චුට්ටක් ඒ අය ගැනත් මතක් කරන්නම්, Anil Kapoor, Sanjay Dutt, Akshaye Khanna, Sunil Shetty, Paresh Rawal, මේ අය තමයි විශේෂයෙන්ම රංඟනයට දායක වෙන්නෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ, දෙසැම්බර් මාසෙ 10 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anees Bazmee, මෙයා ගැනත් නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, කොමඩි ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක වරයෙක්, ෆිල්ම් එකට IMDB අගය ලැබිල තියෙනවා 4.1, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත ලැබිල තියෙනවා 76%.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට Sunil Shetty ට කියන්නෙ මාකෝස් කියල, එයාට ඉන්නවා ලොකු කල්ලියක්, මේ කල්ලිය වෘත්තිය විදිහට කරන්නෙ හොරකම් කරන එක, ෆිල්ම් එක ආරම්භයේදිම මේ කට්ටිය දියමන්ති වගයක් හොරකම් කරනවා, එයාල ඒ වැඩේ කරන්නෙ ඇමති කෙනෙකුගෙ සැලැස්මකට අනුව, ඊට පස්සෙ තවත් පැත්තකින් Sanjay Dutt, Akshaye Khanna, මේ දෙන්නත් වෘත්තිය විදිහට කරන්නෙ හොරකම් කරන එක තමයි, Sanjay Dutt ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ යාෂ් කියල, Akshaye Khanna ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ රාජ් කියල, මේ දෙන්නගෙ වෘත්තියත් හොරකම් කරන එක තමයි, ෆිල්ම් එක ආරම්භයේදිම බැංකුවක් මංකොල්ල කනවා, බැංකුවෙ අයිතිකරු විදිහට ඉන්නෙ Paresh Rawal, එයාට කියන්නෙ සන්ඩු ලාල් කියල, ඊට පස්සෙ මාකෝස් හොරකම් කරපු දියමන්ති ටික දෙන්නෙ ඇමතිගෙ අතට, එයා මාකෝස්ට කියනවා දියමන්ති ටික ගනුදෙනු කරපු ගමන් මාකෝස්ගෙ කොටස එයාට දෙනවා කියල, නමුත් මාකෝස්ගෙ කොටස එයාට ලැබෙන්නෙ නෑ, ඇමති මාකෝස්ව මග හරිනවා, තවත් පැත්තකින් යාෂ් සහ රාජ්ගෙ පස්සෙන් එන්නෙ සන්ඩු ලාල්, නමුත් ඒ වෙනකොට රාජ්ටයි යාෂ්ටයි ඒ සල්ලි වියදම් වෙලා ඉවරයි, ඊට පස්සෙ සන්ඩු ලාල්ට ඒ දෙන්නව හම්බ වුනාට පස්සෙ එයලගෙ බොස් වෙන්නෙ සන්ඩු ලාල්, කොහොම හරි අන්තිමේදි ඇමති ළඟ තියෙන දියමන්ති ටික මේ තුන්දෙනා හොරකම් කරනවා, මාකෝස් මෙයාලගෙ පස්සෙන් එනවා දියමන්ති ටික ගන්න, ඉතින් අපි බලමු දියමන්ති ටික ලැබෙන්නෙ කාගෙ අතටද කියල, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

 

US
Download

No Problem (2010) Sinhala Subtitle

Download: 1981

File size : 71.08 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
4.1
0%
0%

Comments: 9

  • Asitha Madusanka

    නියම කොමඩියක් ස්තූතියි යාළුවා

    2017-12-29 at 9:15 pm
    Reply
  • Suminda Lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ…??

    2017-12-30 at 7:24 am
    Reply
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-12-30 at 10:08 am
    Reply
  • Raveesha Karunasinghe

    link eka wada nathooo

    2017-12-30 at 10:42 am
    Reply
    • Asitha Madusanka

      DC518855AAA283E5C3FE1246DF09EE1082F23BDB ඔය හෑශ් එක බලන්න

      2017-12-30 at 2:21 pm
    • Raveesha Karunasinghe

      thanks aiyya

      2017-12-31 at 11:34 am
  • wmcsubhash

    link eka weda krnne nane saho

    2017-12-30 at 12:16 pm
    Reply
  • saman jayantha

    sinhala sub eke link eka veda nahane

    2017-12-30 at 8:48 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-04 at 1:59 pm
    Reply

Leave a Reply to Sajith Anthony Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip