Om Shanti Om (2007) Sinhala Subtitle

Published July 28th, 2022 by

ආදරය වෙනුවෙන් පලිගැනීම

හැමෝටම සුබ දවසක් …!!

ඔන්න අද අරන් අවේ 2007  වසරේදී  Super Hit  වුණ Om Shanthi Om චිත්‍රපටයේ උපසිරැසියයි.

චිත්‍රපටයේ නළු නිළියන් ගත්තොත් Shah Rukh Khan, Deepika Padukone, Arjun Rampal ,Shreyas Talpade සහා Kirron Kher රoගනයෙන් දායක වෙනවා. එවගේම  Deepika Padukoneගෙ සිනමා දිවියට පා තබන්නේ මේ  චිත්‍රපටය හරහායි. චිත්‍රපටය IMDb 6.7 අගයක් වගෙම ඉන්දීයන් කොටි 149 උපයනත් සමත් වෙලා තියෙන්වා.

කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත් නළුවෙක්ත වෙන්න හින මවන තරුණයෙක් චිත්‍රපට නිළියක් එකක් ආදරෙන් බැදෙනවා.  ඉතින් Om සහ Shanthi   එක් වෙයිද Omට නලුවෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා චිත්‍රපටය බලලාම දැනගමු.

එහෙනම් තවත් ලස්සන උපසිරැසියකින් හමුවෙමු හැමොටම ජය!!

US

Download Links:

Download Direct 720P පිටපත 720P BRrip*264_Hindi
Download

Om Shanti Om (2007) Sinhala Subtitle

Download: 1221

File size : 55.66 KB

Nehan Umayanga

TV EPISODES : 0
MOVIES : 4
6.7
0%
0%

Comments: 1

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    2022-08-04 at 3:51 am
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip