Once Upon a Time [S01 : E01] Sinhala Subtitle

Published August 22nd, 2016 by

ඔයාලා සුරංගනා කතා විශ්වාස කරනවද…මම නම් විශ්වාස කරන්නේ නැ…ඒත් මේක බැලුවම හිතෙනවා සුරංගනා කතා කියලා දෙයක් තියෙනවා කියලා…මම අද අරගෙන ආවේ ඔයාලා හුගක් ආසකරන සීරියස් එකක්…Once Upon a Time…ගොඩක් අය මේ කතාවට උපසිරැසි ඉල්ලලත් තිබ්බා…මේක විකාශනය වුනේ ඔයාලා හැමෝම දන්නා ABC (American Broadcasting Company) නාලිකාවේ.සමස්ථ වශයෙන් මේ කතාව IMDB 8 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ කතාව දැනට පහකින් සමන්විතයි වගේම හයවෙනි සීසන් එක September 25 දින පටන්ගැනීමට නියමිතයි…හයවෙනි සීසන් එකට සමගාමීව උපසිරැසි දෙන්න නම් අමාරුයි.ඒත් උත්සහා කරන්නම්…ඒ වගේම මෙම කතා මාලාවේ කොටස් සතියකින් වගේ කාලෙකින් ඔබ ලගට ගෙන එන්න මම උත්සහා කරනවා…

ඔයාලට Cast එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්…මම සුරංගනා කතාවෙන්ම ආරම්බය ගන්නම්…ස්නොව් වයිට් වගේම චාමින් කුමාරයා සතුටින් හිටියා…ඒ වගේම ඒ සුරංගනා කතාවේ හිටියා නපුරු රැජිනක්.රැජිනට ඕන වුනේ එයාලගේ හැම දෙයක්ම උදුරගන්න.ඉතින් මේ රැජින ශාපයක් කරා.ශාපේ මොකද්ද කියලා නම් මම කියන්නේ නැ.ඒ අතරේ මේ ස්නොව් වයිට්ට දුවෙක් හම්බවෙනවා.මේ දුවගේ නම එමා.ඒ වගේම මේ ශාපයෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය මේ ළමයා.ඉතින් ඒ නිසා මේ දෙන්නා එකතු වෙලා මේ ලමයව ආරක්‍ෂිත තැනකට යවනවා.මේ වගේම අපි මේ ජිවත් වෙන පිටත ලෝකයේත් එමා කියලා කෙනෙක් ඉන්නවා…මේ එමා ඇත්තටම අර සුරංගනා කතාවේ හිටපු ස්නොව් වයිට්ගේ දුවද?ඒක නම් ඔයාට බාරයි…

දැන් අපි මේ ජිවත් වෙන පිටත ලෝකය ගැන බලමු…එමාට අවුරුදු දහකයට කලින් ළමයෙක් හම්බවෙනවා.ඒ ළමයව එමා දරුකමට හදාගන්න දෙනවා.ඒ ලමයා දවසක් ගෙදර ඇවිත් කියුවාම එමා කියන්නේ එයාගේ ඇත්ත අම්මා කියලා එමාට විශ්වාස කරන්නත් බැරි වෙනවා.මේ ළමයගේ නම හෙන්රි.හැමෝම හිතන්නේ මේ ළමයා අසාමාන්‍යයි කියලා.මොකද මෙයා සුරංගනා කතා පොතක් තියාගෙන ඒවා ඇත්ත කියලා කියන නිසා…මේ ළමයා ජීවත්වෙන නගරයේ නම ස්ටෝරිබ්රුක්.මේ ළමයා හිතන්නේ ඒ සුරංගනා කතාවල හිටපු සුරංගනා කතාවල හිටපු අය මෙහේ හිරවෙලා ඉන්නවා කියලා.ඇත්තටම එයාලා අපේ ලෝකේ ඉන්නවා.මම නම් කියන්නේ නැ ඒ අය එයලමයි කියලා.ඒක ඔයාලට බලලා දැනගන්න වෙන්නේ…ඇත්තම මේ සුරංගනා කතා වල හිටපු අයට මොකෝ වුනේ?මේ ශාපය කඩන්න පුළුවන් වෙයිද?කාටද මේ ශාපය බිදින්න පුළුවන්?එමාටයි හෙන්රිටයි මොනවගේ ඉරණමක් අත් වෙයිද?මේ හැම ප්‍රශ්ණයක්ම ඔයාලට බාරයි.ඒවට උත්තර දැනගන්න වෙන්නේ කතාව බලලම තමයි…ඉතින් මම වැඩිපුර කියුවද මන්දා…ඉතින් එහෙනම් උපසිරැසිය ගද්දි Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…ඉක්මනින්ම අනිත් කොටසින් හමුවනතුරු ඔබට ජය!!!

Spoiler Warning : “Once Upon a Time” tells the story of a new world, one in which fairy-tale legends and modern life collide. Emma Swan (Jennifer Morrison) is comfortable in her life as a bail bonds collector when Henry — the child she gave up a decade earlier — suddenly shows up. He is convinced that she is the daughter of Snow White and Prince Charming, who sent her away before the Evil Queen could cast a spell, freezing the fairytale world in time and bringing them to present-day Storybrooke, Maine. After taking Henry home, Emma decides to stay in the town to keep an eye on him, and she discovers he may not be wrong after all…

                                                      

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.9
78%
66%

Comments: 15

  • hansi

    Man godk kmthi kthawak.. digatama denna gdluk..

    2016-08-22 at 4:30 pm
    Reply
    • kavisha

      අනිවරෙයෙන් දෙනවා…

      2016-08-22 at 4:34 pm
  • chin

    Ela ela……digatama upasirasi denna yalu…..

    2016-08-22 at 5:42 pm
    Reply
    • Lesh

      මේ කතාවේ අනිත් කොටස් ටිකෙත් සබ් දෙන්න සහෝ

      2021-12-10 at 4:00 am
  • madawa

    Adoo ela ela bn ikmanata dyn ….

    2016-08-22 at 6:36 pm
    Reply
  • kavisha

    සතියෙන් සතිය වගේ දෙනවා…

    2016-08-23 at 12:25 am
    Reply
    • maduranga

      Anith ewa kawadda danne

      2020-04-26 at 11:19 am
  • Gathsara Umesh

    [* Shield plugin marked this comment as “0”. Reason: Human SPAM filter found “111@” in “author_email” *]
    niyamay sahoo ayeth waeda patan gaththu eka gaena sthutuy..digatama karagena yamu……….

    2016-08-23 at 11:42 am
    Reply
  • Sameera Madhusankha

    sub file 1 open wenne naane

    2016-09-18 at 5:51 pm
    Reply
    • Subz LK

      RAR Widihata atte…
      Winrar daala extract karaganna…

      2016-09-18 at 6:39 pm
  • Kasun Lakshan

    Patta saho.. digatama karagena yamu.. apith digatama innawa

    2016-09-18 at 10:18 pm
    Reply
  • tharindu

    zip widiyata danna katath open karaganna puluwanne. thanks

    2016-09-21 at 7:08 am
    Reply
  • tharindu

    thanks.macan

    2016-10-25 at 8:47 am
    Reply
  • prabhath

    thanks Bro…. Jaya Wewa….

    2018-04-03 at 2:58 pm
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:25 pm
    Reply

Leave a Reply to chin Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip