කතාව ගැන කියන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා…ඔයාලා හැමෝම දන්නවනේ අපගේ අඩවිය මෙතෙක්කල් පවත්වාගෙන අවේ Subzlk.com ලෙස කියලා.එහෙත් තාක්ෂණික දෝෂයක් නිසා අප අපගේ වෙබ් ලිපින තාවකාලිකව Subzlk.info ලෙස වෙනස් කර ඇත.එම නිසා ඔබ අපගේ අඩවියෙන් උපසිරසි ලබාගැනීමට අවශ්‍යනම් ඔබ මෙතැන් පටන් Subzlk.info යන වෙබ් ලිපිනයට පිවිසිය යුතුය…
ඔන්න අද අරගෙන ආවා Once Upon a Time කතාමාලාවේ දෙවෙනි කොටස.කලින් කොටස බැලුවා නම් ඔයාලට තේරෙන්න ඇතිනේ කතාව ගැන.සුරංගනා ලෝකෙදි නපුරු රැජින එයාලව බලවත් ශාපයකින් හිර කරා.ඒ අයම දැන් ලෝකයේ හිටියත් එයාලට මතක නැ එයාලා කව්ද කියලා.ඒ වගේම ඔයාලා දැන් දන්නවා මේ ශාපය බිදින්න පුළුවන් එමාට විතරයි කියලා.ඒත් තාම හෙන්රි කියන දේවල් එමා විශ්වාස කරන්නේ නැ.ඔයාලා දකින්න ඇතිනේ ඒ නපුරු රැජින විදිහට මේ ලෝකේ ඉන්නේ හෙන්රිගේ අම්මා කියලා…
අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ නපුරු රැජින මේ ශාපය කරන්න කොහොමද කියලා.ඒ වගේම දැන් නගරයේ නැවතුන නිසා හෙන්රිගේ අම්මා එමාව එලවන්න කරන දේවල්.ඒ වගේම මේ ශාපය බිදින විදිහ වගේ ගොඩක් දේවල්.ඒ වගේම මේ කොටසේදී එමා හෙන්රි කියන දේවල් තරමක් දුරට විශ්වාස කරන්න ගන්නවා.එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු…එතෙක් ඔබට ජය!!!
Spoiler Warning : Regina tries to push Emma out of Storybrooke and Henry’s life; information about the evil queen’s curse comes out…
Kavisha Methruwan
Comments: 11
Leave a Reply to #Wayne Cancel reply
Search
Login
Kasun Widusha
Digatama denda sub ..poddak ikmanin dunnot wadaath hodai
Kavisha
Ikmanatama denna try karanawa bro…
Niluka Madushan Udayanga
once ake subtitles E8 wenakam titaraine tinnee anith tika ganne kohomada
Kasun Lakshan
Godak sthuthi .. digatama karagena yanna magen suba pathum
pasindu
ela ela ……….
#Wayne
Supirii bro.. Tnnx sub ekata.. digatama karagena yamu.. Elama
madawa
Thnx bro niyamai..
SULAKSHANA MIHIRANGA
Thank for sub
prabhath
thanks Broo….
Zrinath
Thanks brother
oshan_1
සබට තෑන්ක්ස් බ්‍රෝ!