Once Upon A Time [S01 : E04] Sinhala Subtitle

Published October 5th, 2016 by

ඔන්න අද නම් Subtitle ගේන්න ගොඩක් පරක්කු වුනා…කොච්චර කාර්යබහුල වුනත් පුළුවන් ඉක්මනින් Subtitle එක ගෙනාව.ගොඩක් දුරට එන කොටසේ සිට Subtitle වෙන සහෝදරයෙක් දෙයි.හරි ඉතින් පරක්කු වුන නිසා වැඩිය දෙයක් මම කියන්නේ නැහැ…

ගිය සතියේ කතාව නම් මම හිතනවා ඔයාලට ගොඩක් Fun එකක් වෙන්න ඇති කියලා.මොකද කලින් Episode එකෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ස්නොව්ගෙයි චාම්න් කුමාරයාගෙයි Love එක පටන්ගත්තු විදිහ.මේ Episode එකේ නම් තියෙන්නේ Rumpelstiltskin හා එල්ලා කියලා කෙල්ලෙක්ගෙයි පොඩි කෙස් එකක්.ඒ වගේම මේ කොටසේදී ඔයාලට රෙජිනා ගැන විශේෂ දෙයක් දැකගන්න හම්බෙයි.ඒ තරම්ම විශේෂත් නැහැ ඉතින්.කතාවේ හැටියට විශේෂයි.ඒ වගේම තවත් දේවල් ඔයාලට මේ කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා.එහෙනම් ඉතින් මම ගියා…සුබ දවසක්!!!

Spoiler Warning : Emma tries to help a pregnant woman get away from Mr. Gold; Cinderella makes a deal with Rumplestiltskin…

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.9
78%
66%

Comments: 8

  • Shehan

    Finally……. Thnks mchn

    2016-10-05 at 3:00 pm
    Reply
  • Gathsara Umesh

    hammoo anthimatdunn..meka dnekam. idyeee…meke mokkda me karla thiyennee…haaa
    meke paeththa aye maru karanna..dakkma epa wenawaaa///

    2016-10-05 at 3:44 pm
    Reply
  • nirmal

    Thnx bro.. anika ikmnin oneeee

    2016-10-05 at 8:07 pm
    Reply
  • pasiyaa

    Ea ela bro.

    2016-10-06 at 5:01 am
    Reply
  • Krishan

    ithuru tikath dendo ikmanata
    thans sub ekata
    GooD luck…!
    ☺☺☺☺☺

    2016-10-11 at 7:52 am
    Reply
  • iresh

    Ele ela machan digatama karagena yan ????????????????????????????????????

    2016-10-30 at 1:17 am
    Reply
  • prabhath

    Supiri Wedak… Thanks… bro….

    2018-04-03 at 2:56 pm
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:27 pm
    Reply

Leave a Reply to oshan_1 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip