Once Upon A Time [S01 : E05] Sinhala Subtitle

/

ඔන්න ඉතින් අදත් Subtitle  එක ගේන්න හොදටම පරක්කු වුනා.ඒ අස්සේ Internet Package එක ඉවරත් වෙලා තිබ්බ වැඩත් එක්ක කොහොම හරි ගේම ගහලා රෑ වෙද්දි Sub එක ගෙනාවා.මම හිතනවා පරක්කු වුනාට කට්ටිය මාත් එක්ක තරහා නැතුව ඇති කියලා.ගොඩක් අය පෞද්ගලිකව පවා මේක උපසිරසි Subz LK Web අඩවියෙන් ඉල්ලුවද මට හිතෙනවා කට්ටියගේ හිතේ මේ Series එක ගැන තියෙන කැමැත්ත අඩු වෙලාද කියලා.ඒත් ඉතින් එක්කෙනක් හරි කතාව බලන නිසා මම උපසිරැසිය ගේනවා…

කලින් කොටස මතක ඇතිනේ Rumplestiltskin නිසා වුන කේස් එකක් නේ තිබ්බේ.මේ කොටසෙත් Rumplestiltskin නිසා වුන කෙස් එක්ක තමා තියෙන්නේ.ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ මේ කතාව දැන් මැජික් ලෝකය තුලදී හා අපේ සාමාන්‍ය ලෝකය තුලදී එක් කෙනෙක් තුලින් ගලාගෙන යනවා කියලා.අද නම් ඔයාලා දන්න ආචි කියන පුද්ගලයා තුල තමා කතාව ගලාගෙන යන්නේ…Type කරලා Type කරලා හොදටම මහන්සි.ඔලුවත් රිදෙනවා.ඒ නිසා මම වැඩි දෙයක් කියන්නේ නැහැ.ඒ නිසා මම යනවා…තවත් උපසිරසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Sheriff Graham makes Emma a deputy; a sinkhole appears at the edge of town; in fairytale world, Jiminy wants to leave the family business…

7.9
IMDB

Year : 2011

Actors : jared gilmore, lana parrilla, josh dallas, robert carlyle

A young woman with a troubled past is drawn to a small town in Maine where fairy tales are to be believed.

2023-02-10 06:24 pm
ExPERT Subtitler

Movies

3

Tv Episodes

39

  • Download : 1982
  • File Size : 18.638KB
  • achintha udayanga Unregister User
    Windows 10Opera 40

    thanks mco

    2016-10-16 at 7:18 am
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 53

    Hamme thankz bro!
    Meka denakan balan hitiye!
    Ilaga episode ekath ikmanatama one!
    Jaya wewa!
    Subzlk dan nagalama enawa ne! Good luck!

    2016-10-16 at 9:59 am
  • Kushan Vidumal User
    Windows 7Firefox 38

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි ?
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. ?
    ජයවේවා

    2016-10-17 at 2:20 am
  • kanishka Unregister User
    Android 4.4Facebook App 17

    Niymai broooozzzz

    2016-10-17 at 6:13 am
  • ashen Unregister User
    Android 4.4Facebook App 17

    Thnkz bro anikth oneee ikmnin

    2016-10-17 at 6:14 am
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 53

    Thanks sub ekata
    ithuruwath ikmanata oone
    GooD lucK….!
    ☺☺☺☺☺

    2016-10-18 at 9:09 am
  • udeshika Unregister User
    Windows 7Firefox 43

    thank u yalu

    2016-10-18 at 11:52 am
  • Pradeep Sandaruwan User
    Windows 8Firefox 49

    බොහොම ස්තුතියි

    2016-10-25 at 7:36 pm
  • prabhath Unregister User
    Windows 10Chrome 65

    thanks Bro…

    2018-04-03 at 2:55 pm
  • sub ekat thanks ayya

    2018-08-29 at 7:29 am
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *