Once Upon A Time [S01 : E06] Sinhala Subtitle

Published October 24th, 2016 by

අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක්  වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක පරක්කු වෙලා…

හොදයි කතාව පැත්තට ගියොත් අද කතාව දිග ඇරෙන්නේ චාර්මින් කුමරා ගැන ..එයාගේ අතීත කතාව..ස්ටෝරි බුක් එකේ කතාව, මේ 2කම යනවා..බලන්න අපි අහලා තියෙන චාර්මින් කුමරාගේ කතාවද නැත්නම් වෙන එකක්ද කියලා ..හේ හේ…Second Chance එක්කත් රැදී ඉන්න ..එක මම හැකි ඉක්මනින් ඉවර කරනවා….එහෙනම් මම යනවා…

Spoiler Warning : David must choose between Kathryn and Mary Margaret, with whom he has fallen deeply in love; Sheriff Graham is caught in a lie; Prince Charming’s destiny alters…

US

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.9
78%
66%

Comments: 8

  • Kasun Widusha

    Tnx mcn season 6 tama denawada bro

    2016-10-24 at 11:32 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      ow ow digatama dennawa..sathiyata 1ka gane

      2016-10-24 at 12:26 pm
  • dinuka

    Thnks bro… ikmanin denna…

    2016-10-24 at 4:49 pm
    Reply
  • roshan

    thnx sahoooooooooo.ane vampire daires eke sub tika dennakoooooooooooo.season 8 idan unath kamak ne.plz sahooooooooo

    2016-10-24 at 6:31 pm
    Reply
  • tharindu

    thanks bro digatama sub danna.

    2016-10-25 at 8:48 am
    Reply
  • Krishan NiShalya

    elama digatama denna sub
    Good Luck
    ☺☺☺☺

    2016-10-26 at 11:16 am
    Reply
  • prabhath

    thanks bro….

    2018-04-03 at 2:54 pm
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:28 pm
    Reply

Leave a Reply to oshan_1 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip