Once Upon A Time [S01 : E08] Sinhala Subtitle

Published December 15th, 2016 by

ඔන්න ඉතින් මමත් අද ඉදන් ඔයාලට මේ සයිට් එකෙන් සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනි මට මේ සයිට් එකට එන්න කියලා ආරාධනා කරපු Tharusha Nayanajith ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මේක කරමු සහයෝගය දෙන්නම් කියපු අපේ Nishan Ruchiranga සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා…

ඉතින් එහෙනම් ඔන්න මන් අද සිට අපි කවුරුත් ආස කරන Once Upon a Time කතා මාලාවේ ඉතිරි ටික දෙනවා ඔයාලට. ඉතින් මේක කලින් අපේ සහෝලා දෙන්නෙක්ම කරලා තිබ්බා. එයාල පොඩ්ඩක් කාර්‍යබහුල නිසා අපේ Kavisha Methruwan සහෝ කිව්වා මට මේක කරන්න කියලා. ඉතින් ඒක නිසා මන් මේක දිගටම කරනවා. ඉතින් ඔයාලාට කලින් කොටස් 7 ම සිංහල උපසිරැස දුන්නා අපේ සයිට් එකෙන්. ඒ ටික බලන්න මෙතනින් යන්න…

කතාව ගැන කියනවානම් නපුරු මායාකාරියක් තමන්ගේ බලයෙන් ඒකේ හිටපු ඔක්කෝම මිනිස්සු වෙනම විදියකට පරිවර්තනය කරනවා. ඉතින් ඊට පස්සේ එයාලට මතක නෑ එයාලා කවුද කියලවත්. ඒ ඔක්කොම දන්නේ එකම කෙනයි. ඒ තමයි අපේ පුන්චි හෙන්රි. ඉතින් හෙන්රි එමාව මේ නගරයට එක්කන් එනවා. මේකෙදි ගොඩක් අකරතැබ්බ වලට මුහුණ් දෙන්න වෙනවා.ඉතින් මෙහෙම මේ කතාව ගලාගෙන යනවා. ඉතින් අද කොටස ගැන කියනවානම් ගෝල්ඩ් මහත්තයගේ අනික් ලෝකේ Rumpelstiltskin උන හැටි තමයි පෙන්නන්නේ. ඒ වගේම මැතිවරණෙකුත් තියනවා. නව ශෙරිෆ් කෙනෙකුත් පත් වෙනවා. ඉතින් මන් මීට වැඩිය දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස බලලාම අදහසක් කියන්නකෝ. එහෙනම් ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය…

Spoiler Warning : Emma runs for public office, leading Regina and Mr. Gold to indulge in dirty politics; Rumplestiltskin searches for a power source to help his son avoid war…

US

Chathuranga Sampath

TV EPISODES : 1
MOVIES : 0
7.9
78%
66%

Comments: 20

  • kavisha

    මේ TV Series එක බාරගත්තු එක නම් ලොකු දෙයක් සහෝ…
    මේක මුලුන් කලේ මම ඒත් පෞද්ගලික වැඩ එක්ක අමාරු උනා දෙන්න…දමිත් සහෝටත් වැඩ නිසා මේක නැවතුනා…
    මේ TV Series බාර ගන්න කවුරුත් නැති අවස්ථාවේ මේ කතා මාලාව බැ නොකියා බාර ගත්තු එකට බෙහෙවින් ස්තුතියි සහෝ…
    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2016-12-15 at 6:00 pm
    Reply
    • Chathuranga Sampath

      ගොඩක් ස්තූතී සහෝ.. දිගටම කරන් යමු….

      2016-12-15 at 6:15 pm
  • හිරු සඳරු

    Sub akata Thanks bro…
    Digatama karanna yanna suba pathanw..????????

    2016-12-15 at 6:08 pm
    Reply
    • Chathuranga Sampath

      ගොඩක් ස්තූතී සහෝ. දිගටම කරනවා අනිවා !!!

      2016-12-15 at 6:16 pm
  • Sameera Indunil Chandrasena

    Thankz for the sub bro!
    Keep it up!
    Gd luck

    2016-12-15 at 6:47 pm
    Reply
    • Chathuranga Sampath

      ගොඩක් ස්තූතී සහෝ… අනිවාරෙන් 😀

      2016-12-15 at 9:22 pm
  • දමිත් ප්‍රියංකර

    ammo meka bara gaththa loku deyak bro..
    mama godak wada walata hira wela inne..
    supiri bro..digatama yamu

    2016-12-15 at 6:56 pm
    Reply
    • Chathuranga Sampath

      අනිවා සහෝ. දිගටම කරන් යමු.. ස්තූතී…

      2016-12-15 at 9:22 pm
  • Nishan Ruchiranga

    එල එල සහො 🙂
    Good luck 😀

    2016-12-15 at 8:38 pm
    Reply
  • Kasun Widusha

    digatama sub diyan mcn sathiyata epi 2 k wath denda try krapn

    2016-12-15 at 9:48 pm
    Reply
  • heshan

    thanks.ane ethuru tikatath sub diyanko.

    2017-01-12 at 2:52 pm
    Reply
  • sadun walikala

    ඇයි බං සබ කිරිල්ල නැවැත්තුව‍ෙ. downloads අඩුනිසාද
    අප‍ෙරට‍ෙ උන්ටෙ ම‍ෙව ශිවන්යගෙ මගුල වග‍ෙ හරියන්නෑ බං පුලුවන් නං දිගටම කරන්න. පලව‍ෙනි එක‍ෙන්ම නවත්තන්න එපා.

    2017-03-04 at 7:28 pm
    Reply
  • DC Bandara

    Plz bro…මේකෙ ඉතුරු සබ් ටික දෙන්න ….පට්ට series එකක්….

    2017-09-08 at 6:28 pm
    Reply
  • Nilantha

    ***********************************************
    Chathuranga Sampath
    Subtitle Creator December 15, 2016 at 6:16 pm

    ගොඩක් ස්තූතී සහෝ. දිගටම කරනවා අනිවා !!!
    ***********************************************

    Ko ban. Nathara kalaada?
    🙁

    2017-09-19 at 8:42 pm
    Reply
  • Niluka Madushan Udayanga

    subtitles dena eka nathara karalada

    2018-03-27 at 3:47 pm
    Reply
  • prabhath

    thanks aaaa…… gd work… gd lk… bro…

    2018-04-03 at 2:53 pm
    Reply
  • SAchith

    Sub Danne nadda Bro .Sub dena aka nataraka karalada .Patan gatta wade natara karanna epa. Puluwn nm digatama mekata Sub Denna

    2018-06-19 at 12:36 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2018-08-29 at 7:27 am
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:29 pm
    Reply

Leave a Reply to Chathuranga Sampath Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip