ඔන්න කට්ටිය මේ පාර මම පට්ටම පට්ට කතාමාලාවකට සබ් දෙන්න බැලුවෙ මේක Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ඊලග උපසිරැසිය එන්න ටික කාලයක් යයි මම දෙවෙනි පාර Exam කරන නිසා මුකුත් කරන්න වෙන්නෑ අනිවාර්යයෙන් 19 වෙනිදායින් පස්සෙ මේ කතාමාලාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා….
කතාව ගැන කිව්වොත්,
Saitama (සයිටමා) කියන කෙනා ගැනයි යන්නෙ.නිකම්ම විනෝදෙට වීරයෙක් උන කෙනෙක් මිනිහා.ඒ වගේම විශේෂත්වය තමා මිනිහට ඕනිම එකෙක්ව පරද්දන්න පුලුවන් මෑන් ගහන එක පාරකින් ? ඔන්න ඔක්ක තමා තේමාවටත් අරන් තියෙන්නේ.එහෙනම් මම යනවා…නැවත උපසිරැසිය කින් හමුවෙමු!!!
One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle
Download: 4404
File size : 7.49 KB
Pasindu Amarasinghe
Comments: 13
Leave a Reply to Bhagyasingh Cancel reply
Search
Login
Laknal
Eloooooooooo
Madusha
නියමයි.බොහොම ස්තූතියි.
වෙනසකටත් එක්ක ජපන් anime series සබ් කරපු එක නියම වැඩක්
මේ සුපිරි ඇනිමි එක සිංහල උපසිරැසි එක්ක දෙන්න තීරණය කල සහෝ ඇතුළු
ඇඩ්මින් පිරිසට ගොඩක් පින්.ඉතිරි episodes ටිකත් ඉක්මනින් දෙයි කියා සිතනවා
ජය වේවා!
Pasindu Amarasinghe
ස්තූතියි සැමට.
sam fisher
American gods,one punch man ම්ෙවා හරිම ආසාවෙන් බලන්න හිටපු shows.ඉතං ම්ෙවට සබ් තියනව දැක්කම නත්තල් වග්ෙ තමා.තැන්q bro.නොමිල්ෙ කරන ම්ෙදෙ ඇත්තටම පට්ට
Sulakshana
Brother meeka exam ekan passe iwarayakma karamu exam ekata jayen jaya!!! Sub ekatath bohoma isthuthi!! Dei kiyala hithuwewath nathi series ekak,, ?
Suminda Lakshan
Elama…?
Ithuru epi tikath demu..
?????
SULAKSHANA MIHIRANGA
Thank bro….
Pasindu AmarAsinghe
ස්තූතියි සැමට
Bhagyasingh
he he jaathi kathawak…ela aaa..
Bhagyasingh
supiri anime ekak..thanks machn sub dunnata…thawath supiri ainime ekakata sub denakam baln innawa….
Sithila Samarasinghe
supirima anime ekak…sinhala sub venuwen sthuthiyi..thawath me wage anime walata sub denna shakthiya dairiya labenna one..
Anusara
Thanks bro sub ekata.Good luck!
Denuwan121
thanks for sub