One Punch Man: Wanpanman 2015 [S01 : E02] Sinhala Subtitle

Published August 11th, 2017 by

ඔන්න කට්ටිය දෙවෙනි එපියටත් උපසිරැසි ගෙනාවා විභාගෙ අස්සෙ ඔක්කොම කරේ අනික්වා නම් පොඩ්ඩක් පරක්කු වෙයි..හරි වැඩි කතා නැතුව කතාව ගැන බලමු.

කතාව ගැන කියනවනම්,

අද වෙන්නෙ නගරෙට එක මදුරු උවදුරකින් තමා පටන් ගන්නෙ පස්සෙ නොදන්න වීරයෙක් කතාවට බහිනවා.තව අපේ සයිටමායි මේ වීරයයි එකතුවෙනවත් එහෙම පස්සෙ පෙන්නනවා කොහෙන්ද මේ රාක්ශයෝ එන්නෙ කියලත් පස්සෙ අපේ සයිටමාගෙ වැඩ වගේම ආතල් ටිකකුත් තියේ කතාව බලන්නකෝ එහෙනම්…තවත් උපසිරැසිකින් හමුවෙමු!!!

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
9.0
100%
0%

Comments: 7

  • Suminda Lakshan

    Elama bro..

    2017-08-11 at 12:50 pm
    Reply
  • Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය!

    2017-08-12 at 9:05 am
    Reply
  • sam fisher

    සයිටමා කිව්වම මට මතක් ව‍ෙන්න‍ෙම ලංකාව‍ෙ එක්ක‍ෙන‍ෙක්ව.thanks to sub and good luck to exam

    2017-08-12 at 11:51 am
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි

    2017-08-12 at 12:25 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-08-12 at 12:26 pm
    Reply
  • Sithila Samarasinghe

    sub walata thanx sahooo……👍👍👍👍👍👍👍

    2018-09-22 at 5:59 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-05-22 at 8:14 am
    Reply

Leave a Reply to Pasindu Amarasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip