One Punch Man: Wanpanman 2015 [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න මේ පාර Animation,Action,Comedy  ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 3 වෙනි කතාවත් ගෙනාවා…

කතාව ගැන කියනවනම්,

මේපාර වෙන්නෙ කලින් කතාවෙ අන්තිමට දැකපු විද්‍යාඥය ගැනම තමා එයාගෙ විස්තරයක් පස්සෙ කලින් කතාවෙ අන්තිමට අල්ල ගත්ත වදුරගෙන් ඔක්කොම දැනගෙන දෙන්න එක්ක යනවා පරිණාමයේ නිවසට ඉවරයකරල දාන්න ඔක්කොම ඉතින් ගියාම පට්ට වැඩකෑලි ටිකක් තියේ තව මේ කතාවෙ අන්තිම හරියෙදි   සයිටමාගේ බලයේ රහස හෙලි කරනවා ඒකනම් බලන්නම වටිනවා.එහෙනම් අදට ගියා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

9.0
IMDB

Year : 2015

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.

Movies

16

Tv Episodes

35

  • Download : 2616
  • File Size : 9.399KB
  • sam fisher Unregister User
    Windows 7Firefox 54

    හරිම ලස්සන animation එකක් තමා මේක එත් වැඩිය කට්ටියට අල්ලලා ගිහිං නැත්ති එකට cause එක සුටිං මාටිං වගේ හද්ද ගොං නොවිම

    2017-08-16 at 7:07 am
    • Madusha Unregister User
      Windows 10Opera 47

      බොහොම ස්තූතියි සහෝ.මේ anime එකනම් නියමයි
      ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න
      ජය වේවා!

      2017-08-16 at 9:27 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ.මේ anime එකනම් නියමයි
    ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න
    ජය වේවා!

    2017-08-16 at 9:30 am
  • Pasindu Amarasinghe Unregister User
    Android 6UC Browser 11.3

    ස්තූතියි සැමට

    2017-08-16 at 2:54 pm
  • TVSHOWSLK Unregister User
    Windows 8.1Chrome 60

    Don’t give it up bro. Keep continue until end. Thanks for this..

    2017-08-16 at 9:08 pm
  • Pasindu Amarasinghe Unregister User
    Android 6UC Browser 11.3

    ස්තූතියි

    2017-08-17 at 5:14 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-22 at 8:45 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *