One Punch Man: Wanpanman 2015 [S01 : E06] Sinhala Subtitle

Published August 24th, 2017 by

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ.බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි.ඒකේ කතා 12ක් අඩංගු වෙනවා.ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා.මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 6 වෙනි කතාවත් ගෙනාවා…

කතාව ගැන කියනවනම්,

අද කතාවෙ තියෙන්නෙ මෙයාල වීරයන්ගේ ලියාපදිංචියෙන් සතියකට පස්සෙ දෙන්නගෙන් කාටවත් වැඩක් සෙට් වෙලා නෑ.තව සයිටමා බයේ ඉන්නෙ ගෙනොස්ට මොනව උගන්නන්නද කියල ඇයි මෑන් රොබෝ කෙනෙක්නේ ඔය ව්‍යායාම වැඩක් නෑනෙ මෑන්ට ඔය අතරෙ සයිටමාගෙ ලියාපදිංචිය රැකගන්න සතියක් ඇතුලත මොකක් හරි වීර වැඩක් කරන්න ඕනිකියල දැනගෙන නරක කට්ටිය හොයන් යනවා ඔය අතරෙ අර සොනික්වත් හම්බ වෙනවා හැබැයි අපේ සයිටමාටනම් නම පැටලෙන 3 පාරක්ම ඒකනම් බලන්න ඕනි.තව අලුත්ම රාක්ශයෙකුත් කතාවට එන්ටර් වෙනවා.සයිටමාට මුහුනට මුහුන සෙට් වෙනවත් එක්ක දැනට ඔච්චරයි මම යනවා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
9.0
100%
0%

Comments: 9

  • kasun

    සයිටමා කියන්න්‍ෙ න‍ෙවිල් ප්‍රනාන්දුටද මල්ලි

    2017-08-24 at 11:16 pm
    Reply
    • Pasindu Amarasinghe

      ????

      2017-08-24 at 11:34 pm
    • sam fisher

      මටත් මතක්වෙන්න පොරවම තමා සයිටමා කිව්වම

      2017-08-25 at 12:23 pm
  • Pasindu Amarasinghe

    Direct Links
    https://goo.gl/RxU3Lm

    2017-08-24 at 11:48 pm
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-08-25 at 9:53 am
    Reply
  • sam fisher

    ස්තුති මල්ලි සබ්එකට

    2017-08-25 at 12:24 pm
    Reply
  • KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-08-25 at 12:36 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-08-25 at 5:31 pm
    Reply
  • Denuwan121

    thank you for sub

    2019-05-24 at 7:45 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip