One Punch Man: Wanpanman 2015 [S01 : E07] Sinhala Subtitle

/

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.

ඔන්න එහෙනම් 7 වෙනි කතාවත් ගෙනාවා

කතාව ගැන කියනවනම්,

ඔන්න අද කතාවෙ වෙන්නෙ පටන් ගද්දිම ලොකු කරදරයක් උල්කාව ක් එනව අපෙ සයිටමා ගෙ නගරෙට පස්සෙ ඉතින් S කාන්ඩෙ අයව විතරක් කැදවනවා එන්නෙ අදාල නගරෙ දෙන්නෙක් විතරයි එක්කෙන්ක්වනම් දන්නවනෙ අපෙ ගෙනොස් අනිත් කෙනා පරන කෙනෙක්…
තව එකෙක්න් එනවා ආයුධ පරීක්ශා කරන්න…
ඔය වගේ ඒවාතමා වෙන්නෙ උල්කාවට මොකො උනේ දැනගන්න කතාව බලන්නකො.
තවත් උපසිරැසියකින් හමුවෙමු!!

9.0
IMDB

Year : 2015

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.

Movies

16

Tv Episodes

35

  • Download : 2144
  • File Size : 10.896KB
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 49

    Elama sahoo…
    ??????

    2017-08-27 at 5:12 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-08-27 at 10:06 am
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    thank you bro

    2017-08-27 at 4:08 pm
  • Pasindu Amarasinghe Unregister User
    Android 6UC Browser 11.3

    Direct Link
    https://goo.gl/Ek2ygh

    2017-08-27 at 7:08 pm
  • Kasun Unregister User
    Android 5.1Chrome 43

    mewage 2ka 3na katame 1kapara sub danna bro

    2017-08-28 at 12:10 am
    • Pasindu Amarasinghe
      Android 6UC Browser 11.3

      මම සබ් එක කරල ඉවරයි සහෝ ඒත් දාන්න පරක්කු ඇඩ්මිලත් බිසී ඒකයි

      2017-08-30 at 5:43 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thank you for sub

    2019-05-24 at 8:09 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *