One Punch Man: Wanpanman 2015 [S01 : E09] Sinhala Subtitle

Published August 28th, 2017 by

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් 9 වෙනි කතාවත් ගෙනාවා

අද කතාව ගැන කියනවනම්,

අද ටිකක් දුක හිතෙනවා සයිටමා ගැන,,
මෑන් පරද්දනවා අර රජාව ඒත් මිනිස්සු මෙයාට එක ඒවා කියන්න ගන්න වා මෙයත් ඒව පිලිගන්නවා මොකද කලින් එපියෙනුත් දැක්කනෙ මිනිස්සු කොහොමද මෙයාට සැලකුවෙ කියලා
ඉතින් ඒවගේම මෙයාට B කාන්ඩෙ ට යන්න අවස්තාවක් ලැබෙනවා තව මෙයයි මුමෙන් රයිඩරුයි හොද යාලුවො වෙනවා තව අමානි මාස්ක් අංක එකේ කෙනා මේ ඔක්කොම ගැන සෙවිල්ලෙන් ඉන්නෙ මම බලන් ඉන්නෙ අපෙ සයිටමා මේ අමානියට ගහනකම්???
ඔච්චරයි තව දේවල් තියේ ඒකට කතාව බලන්න

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
9.0
100%
0%

Comments: 12

  • Madusha

    නියමයි.නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් ඉදිරි කාලය තුළදී Attack on Titan (TV Series 2013– ) සබ් දෙන්න
    මේකත් සුපිරිම anime එකක්.
    ජය වේවා!

    2017-08-28 at 10:45 am
    Reply
    • kasun

      Math balanawa bn ekata sub dunnothnam,dannam onama japanese kaatun ekkak blanawa.ekatath sub hambaunoth patta

      2017-08-29 at 4:10 pm
  • DCD Weerawardhana

    Thanks….
    Ikmanata sub tika denna. Ekak beluwama eelaga kotasath balanna hithenava. 🙂

    2017-08-28 at 11:42 am
    Reply
  • Suminda Lakshan

    Elama sahoo..
    Good Job…???

    2017-08-28 at 1:06 pm
    Reply
  • KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

    2017-08-28 at 10:05 pm
    Reply
  • sam fisher

    ග‍ොඩක් ස්තුති මල්ලි මහන්සිව‍ෙලා ග්‍ෙන සබ්එකට.ම්‍ෙ දවස්ටික්‍ෙ එකදිගටම සබ් ග‍ෙනාවන‍ෙ.

    2017-08-28 at 10:57 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-08-29 at 2:17 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2017-08-29 at 10:28 am
    Reply
  • ලහිරු සඳරුවන්

    ඇත්තටම කිසි අඩුපාඩුවක් නැතුව මේ දෙන උපසිරැසියට බොහෝම ස්තූතියි.
    ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා!!!

    2017-08-29 at 5:32 pm
    Reply
    • Pasindu Amarasinghe

      ස්තූතියි සහෝ

      2017-08-29 at 8:49 pm
  • Bhagyasingh

    thanks supiri

    2018-06-10 at 11:43 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip