One Punch Man: Wanpanman 2015 [S01 : E11] Sinhala Subtitle

/

 Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..

අද කතාව ගැන කියනවනම්,

හම්මෙ ඒක කියන ගානටම තියේ හොදේ එපිය මටනම් සුපිරිම මේ 10/11/12 එපි 3 මොකද සයිටමාට හරියන එකෙක් ආවෙම නෑනේ මූනම් පට්ට වගේ
මිනිහා ගැන කියනවනම් ඌ විශ්වයේ ආධිපත්‍යය පතුරුවන එකෙක් ඒ කිව්වෙ ලෝක අල්ලගන්නවා විනාශ කරනවා
ඉතින් දැන් හිතනවා ඇති මූ මෙහෙට ආවෙත් ලෝකෙ අල්ලගන්න කියල නෑ ඇවිත් තියෙන හේතුව මට කියන්න බෑ කිව්වොත් කතාවෙ රසේ යනවා බලලම ඉන්න සුපිරී ඊලග එපියෙ මම හිතන්නෙ ඩබලගෙ සුපිරි සටනක් තියෙයි වගේ බලමුකෝ
…….නැවත උපසිරැසියකින් හමුවෙමු ….

9.0
IMDB

Year : 2015

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.

Movies

16

Tv Episodes

35

  • Download : 2255
  • File Size : 9.221KB
  • Madusha Unregister User
    Windows 10Opera 47

    සුපිරි.සහෝට ස්තූති වෙන්න පට්ටම ආසාවෙන් මේ anime එක බලන්නෙ
    බොහොම ස්තූතියි.ජය වේවා!

    2017-08-31 at 12:52 pm
  • DCD Weerawardhana Unregister User
    Windows 10Firefox 55

    Thanks….. 🙂

    2017-08-31 at 1:45 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    තව එක එපියයින්‍ෙ.ස්තුති මල්ලි සබ් එකට

    2017-08-31 at 2:37 pm
    • Pasindu Amarasinghe
      Android 6UC Browser 11.3

      සබ් ඔක්කොම කරලා සතියකට වැඩී සහෝ
      publish කරන එක පරක්කුයි
      තව Special Ep7ක් තියේ ඒවත් බලන්න මම
      ඔක්කොටම සබ් දුන්නා…..

      2017-08-31 at 8:14 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 49

    Elama sahoo..??

    2017-08-31 at 5:56 pm
  • Pasindu Amarasinghe
    Android 6UC Browser 11.3

    ස්තූතියි සැමට

    2017-08-31 at 8:14 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thank you for sub

    2019-05-24 at 5:03 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *