Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ පලවෙනි එක ගෙනාවා.මේක් නම් කරල තියෙන්නෙ Road To Hero කියලා.අද කතාව ගැන කියනවනම්, අද කතාවෙ වෙන්නෙ සයිටමා එයා වීරයෙක් විදිහට ආපු දුර ගැන කියනවා ගෙනෝස්ට ඒකෙත් අමුතු ලස්සනක් තියේ.බලලම ඉන්න…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
One Punch Man: Wanpanman 2015 [S02 : E00] Sinhala Subtitle
Download: 2175
File size : 10.05 KB
Pasindu Amarasinghe
Comments: 15
Leave a Reply to Saman Ranasinghe Cancel reply
Search
Login
Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
kasun
Ade mechchara ikmana anith season 1kath dunnada patta kollo
Suminda Lakshan
Elama sahoo..
Sub ekta thax..?
Pasindu Amarasinghe
ස්තූතියි සැමට
Saman Ranasinghe
Derect link ekak dennako….bohoma sthuthi sub ekata.
Pasindu Amarasinghe
Sub Rar ෆයිල් එකත් එක්කම මම ඩිරෙක්ට් ලින්ක් තියෙන txt එකක් දුන්නා
Haritha Dayanga
සයීස් අඩු ඩිරෙක්ට් ලින්ක් දුන්න එක නම් වටිනවා සහෝ.
සබ් එකට ස්තූති
Pasindu Amarasinghe
එලම සහෝ
Bhagyasingh
E
Bhagyasingh
L
Bhagyasingh
M
Bhagyasingh
A
Tmtcs
ithiri eposoid tikath dihanko….plz
Sirinanda
උපසිරැසි වැඩකරන්නේ නැහැනේ
දමිත් ප්‍රියංකර
mokakda awula