One Punch Man: Wanpanman 2015 [S02 : E02] Sinhala Subtitle

Published September 7th, 2017 by

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ දෙවෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Disciple Who Stinks At Storytelling කියලා

අද කතාව ගැන කියනවනම්,

අද කතාව යන්නෙ ගෙනොස් වටා ලොකු දෙයක් නම් නේමේ මේකෙ වෙන්නෙ දෙන්නට සේල් 3ක් සෙට් වෙනවා(දන්නවනේ සයිටමා ලෝභයානේ) එකකට සයිටමා යනවා අනිත් දෙකට ගෙනොස් යනවා ඔහොම ගියාම තමා සීන් එක වෙන්නෙ බලලම ඉන්නකෝ…..

තවත් උපසිරැසියකින් හමුවෙමු

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
9.0
100%
0%

Comments: 8

  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-09-07 at 2:46 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2017-09-08 at 11:06 am
    Reply
  • kasun

    Patta mali kalin sisan eka wage gammak nam na eth saitama ta asa nisa balanawa

    2017-09-08 at 7:00 pm
    Reply
  • sam fisher

    එපාම කරපු දවස් ටිකකට පස්ස්‍ෙ අද තමා නිවාඩුවක් ලැබුන්‍ෙ.පහුවදාට නිවාඩුනම් එදා රැට film එකක් බලන එක තමා පුරැද්ද.ඉතිං ෆිලුමක් බලන ක‍ොට subzlk එක්‍ෙ සබ් දිලා තියන films වලට පා‍ෙඩි මුලිකත්වයක් ද‍ෙන නිසා subzlkආවාම තමා දැකක්‍ෙ අප්‍ෙ one punch man මල්ලි film එකකට සබ්දිලා තිබ්බ jackals ෆලුම බැලුවා.බැලුව‍ෙ මුසල මහවැස්සෙ,මහ රැ,තට්ට තනියම.එක නිසා මට නම් ෆිලුම වැදුනා දහගුනයක් විතර වැඩිය‍ෙන්. ඉතං එක බලන්න පුලුවන් උන‍ෙ අප‍ෙ පසිදු මල්ලි සබ් දුන්න නිසාන‍ෙ thank you bro

    2017-09-09 at 8:49 am
    Reply
  • sam fisher

    ම‍ෙ එපියටත් thanks bro

    2017-09-09 at 8:50 am
    Reply
  • Bhagyasingh

    thanks for sub

    2018-06-10 at 11:35 pm
    Reply
  • Denuwan121

    Thank you for sub

    2019-05-29 at 7:45 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip