Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ තෙවෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Overly-Complicated Ninja කියලා
අද කතාව ගැන කියනවනම්,
අද කතාවෙ ගෙතෙන්නෙ සොනික් වටා දන්නවනෙ අර මෑන්ගෙ මල්ලි පොඩ්ඩට පාරක් කෑවෙ සයිටමා ගෙන් අන්න එයා තමා…මෑන් හීනෙනුත් බයවෙනව ඒ සටන නිසා බලන්නකො කතාව….
තවත් උපසිරැසියකින් හමුවෙමු
One Punch Man: Wanpanman 2015 [S02 : E03] Sinhala Subtitle
Download: 2376
File size : 4.77 KB
Pasindu Amarasinghe
Comments: 8
Leave a Reply to Madusha Cancel reply
Search
Login
Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Pasindu Amarasinghe
එලම
kasun
Patta thanks 1ka oyata mali
Pasindu Amarasinghe
එලම
サムフィッシャー
あなたは私を見つけた.
非常に仲良くありがとう.
Pasindu Amarasinghe
Yep, Sam
Bhagyasingh
elama thanks
Denuwan121
thank you for sub