One Punch Man: Wanpanman 2015 [S02 : E05] Sinhala Subtitle

Published September 12th, 2017 by

Animation,Action,Comedy  ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ 5වෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Sisters Who Have Too Much Going On කියලා.අද කතාව ගැන කියනවනම්,

අද කතාව ගෙතෙන්නෙ ටොනාඩොගෙ සහෝදරීගෙ වටා ඇත්තමට කතාවෙ පැටලෙන තැනක් එනවා ඒ තමා ටොනේඩෝ තමා මේ දෙන්නගෙන් වැඩිමල්ම හැබැයි දැක්කම හිතාගන්න බෑ ඒක් සහෝදරී තමා ෆබුකි සමුහයේ නායකයා ටොනේඩො වගේම බලවත් තව එයාලව හදුන්වන්නෙ Epserලා කියලා ඒ කියන්නෙ ඔය මායාකාර‍යන් වගේ දෙයක් ගැන හොදයි කතාව බලලම ඉන්නකෝ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
9.0
100%
0%

Comments: 8

  • පසිදු සාරංග

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-12 at 7:43 pm
    Reply
  • sam fisher

    කවුද අප්ප‍ේ උඩ පින්තුර‍ෙ ඉන්න හැන්ඩියා.අප්‍ෙ පසිදු මලයනම් ව‍ෙන්ඩ බෑ??.ස්තුති සහ‍ො

    2017-09-12 at 7:45 pm
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-09-12 at 8:48 pm
    Reply
  • සමිදු

    බොහෝම ස්තූතී මේ උපසිරසිය ලබාදුන්නු එකට මෙක වෙන කඔහෙන්වත් හොයගන්න ලබුනෙනන් නෑ .
    මෙවගෙ තව උපසිරසි ලබා දෙයි කියල බලන් ඉන්නව සුබ පතුම් .✌️??

    2018-01-05 at 11:18 pm
    Reply
  • Bhagyasingh

    thanks for sub…..thaawa me wage anime sub hambenakan balan inno

    2018-06-10 at 11:30 pm
    Reply
  • Denuwan121

    thank you for sub

    2019-05-29 at 7:45 am
    Reply

Leave a Reply to sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip