Orphan Black [S01 : E01] Sinhala Subtitle

/

මේ අරගෙන ආවේ මේ අඩවියට කරපු පලවෙනි උපසිරැසි නිර්මාණය.Orphan Black කියන ටෙලි කතා මාලවේ පලවෙනි එපියට උපසිරැසිය.ලොකු වැඩකට තමා අතගැහුවේ.දැනටම මේ කතා මාලාවේ Season 4ක් ඇවිත් තියනවා.පුළුවන් ඉක්මනට මේකේ Season 4ටම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.උපසිරැසියේ අඩුපාඩුවක් තියනවනම් මතක් කරලා කමෙන්ටුවක් දාගෙන යන්න කියලා මතක් කරනවා.කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු එහෙනම්…
වෙනස්ම විදියේ කතා හොයන අයටනම් මේක සුපිරි කතාවක්.IMDB Ratingsවල අගය 8.4ක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙනවනේ සුපිරි කතාවක් කියලා.අධ්‍යක්ෂණයකරලා තියෙන්නේ John Fawcett කියන අධ්‍යක්ෂකවරයා.මේ කතාව ගැන කියනවනම් මේකේ එන ප්‍රධාන චරිතය රගපාන්නේ Tatiana Maslany කියන නිළිය විසින් .ඇත්තටම කිව්වොත් එයා මේකේ චරිත කීපයක්ම රගපනවා.මේ කතාව ගෙතෙන්නෙ ජීව විද්‍යා අත්හදා බැලීමක සාර්ථකත්වයක් එක්ක.අපි කියන්නේ ක්ලෝන කියලා.ඒ විදියට නිර්මාණය වුන ඒක වගේ කට්ටිය ගොඩක් ඉන්න අමුතු කතාවක් තමා මේක.කතාව ගැන මීට වැඩිය කතා කරන්න යන්නේ නෑ.මටනම් පලවෙනි එපිය බැලුවම කතාව බලන්න ආස හිතුනා.එහෙනම් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරනවා.ඊලග එපියෙන්
ඉක්මනටම හම්බෙමු.හැමෝටම සුබ දවසක්!

Spoiler Warning : Sarah is a street-wise woman with a troubled past as an English orphan who bounced around foster homes before being taken in by Mrs. S, who uprooted her and her foster brother, Felix, to North America. She has made bad decisions in her life but always strives to do right by daughter Kira. When Sarah witnesses the suicide of a woman, Beth (who looks like her) she decides to steal Beth’s identity — boyfriend and money included — in an attempt to begin a new life for herself and Kira, with whom Sarah hopes to reunite. But assuming Beth’s life — Sarah eventually learns that Beth was her clone — doesn’t go as smoothly as she anticipates because Beth was a cop caught in the middle of a deadly conspiracy, making Sarah the new target. Sarah must fight to stay alive while trying to escape from the complex web. As more threads appear, Sarah is pulled deeper, and Felix becomes her one true confidant…

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 976
  • File Size : 19.647KB
  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54

    good saho ohoma yan

    2016-12-01 at 7:57 pm
  • Udara Damith B/K Unregister User
    Windows 7Chrome 52

    නියමයි
    සීසන් හතරම ඩවුන්ලෝඩ් කරා ඉක්මනට අනිත් ටිකත් දෙන්ඩ

    2016-12-01 at 8:14 pm
  • Udara Damith B/K Unregister User
    Windows 7Chrome 52

    මන් තමයි අද ඉස්සර වෙලාම ඩවුන්ලෝඩ් කරේ

    2016-12-01 at 8:15 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:50 am
  • AWNCK Unregister User
    Windows 8.1Chrome 63

    Thanks bro

    2018-02-03 at 11:22 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *