Orphan Black [S01 : E02] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන ආවා.පලවෙනි කොටස බැලුවම කතාව අනිවා සෙට්වෙන්න ඇතිනේ.වෙනස්ම කතාවක් හින්දා මම වැඩිය කතාවනම් කියන්න යන්නේ නෑ.කතාව කිව්වොත් ඒකේ තියන ගතිය යන්නත් ඉඩ තියනවනේ.ඒ හින්දා දිගටම බලන්න කියලත් ඉල්ලනවා.ඒ වගේම කලින් කමෙන්ටු දාපු අයට ස්තුතියි කියන ගමන් මේකටත් කමෙන්ටුවක් දාගෙන යන්න…

කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් දැන් ඇත්තටම සාරා දෙන්නෙක් විදිහට ඉන්නවනේ.ඒ තමා සාරා විදිහටයි බෙත් විදිහටයි.දිගටම සාරා බෙත් විදිහට ඉදිද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්..සාරා වගේ අනිත් එක්කනා හම්බුනා මතක ඇතිනේ.කට්යා කියන ජර්මන් එක්කනා.ඒත් ඉතින් බලාපොරොත්තු නැති දෙයක්නේ වුනේ අන්තිමට.අද කතාවෙන් දැනගන පුළුවන් ඇත්තටම මොකද වුනේ කියලා.ඒ වගේම සාරාට තව ඒ වගේ ගොඩක් අය හම්බුනොත් මොනවා වෙයි කියලද හිතන්නේ?හරි එහෙමනම් කතාව බලන්නම වෙනවා උත්තර හොයාගන්න..බාගෙන යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න මතක් කරලා..එහෙනම් හැමෝටම සුභ දවසක්…

Spoiler Warning : Sarah continues her con, earning “Beth” a second chance on the force; Alison may have answers…

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 1516
  • File Size : 21.67KB
  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54

    niyanai kollo

    2016-12-01 at 9:12 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 54

    ela saho jaya! 😀

    2016-12-01 at 11:15 pm
  • kushan Unregister User
    Windows 7Firefox 38

    නියම වැඩක් සහෝ… දිගටම කරගෙන යමු. පුලුවන්නම් BluRay වලිනුත් සබ් එක දෙන්න මොකද mb ගානත් අඩුයිනේ…. ඒ වගේම සබ් එකේ දන්න මොන කොලටියෙන්ද කියල { උදා = hdtv,wedrip,brrip, } ඔය වගේ එතකොට ලේසියෙන් google එකෙන් ගැලපෙන කොපිය හොයාගන්න පහසුයි. මොකද මම ඉන්න රටට ඔයාල දෙන ලින්ක් සමහර ඒවා වැඩකරන්නේ නැහැ….. ඒවගේම මම සුභ පතනවා Subz LK අංක 1කේ සයිට් එකක් බවට පත්වෙන්න කියල…. good luck Subz LK…..

    2016-12-02 at 5:25 pm
    • kavisha ExPERT Subtitler
      Windows 8.1Chrome 54

      බෙහෙවින් ස්තුති වන්න වෙනවා සහෝ දැනුවත් කරාට…මේ කොපිය සහෝ HD TV LOL කියන කොපිය…ජය

      2016-12-03 at 8:37 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:50 am
  • AWNCK Unregister User
    Windows 8.1Chrome 63

    Thanks bro

    2018-02-03 at 11:23 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *