Orphan Black [S02 : E01] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු කතා මාලාවක Season 2 එකත් එක්ක තමා අද ආවේ.හැමෝගෙම හොද ප්‍රතිචාර ලැබුන හින්දා දෙවෙනි Season එකත් ඉක්මනටම පටන් ගන්න හිතුවා.අද ගෙනාවේ පුරුදු විදිහටම දෙවෙනි Season එකේ පලවෙනි එපියට Sub එක.ගේන්න හිතාගෙන හිටපු දවසට වඩානම් පරක්කු  උනා.වැඩත් එක්ක කාලය ටිකක් හොයාගන්න එක තමා අවුල.කොහොමහරි අද ඉදන් වැඩේ පටන්ගමු.කලින් වගේම මේ Season එකෙත් කොටස් 10ක් තියනවා.සම්පුර්ණ Season එකම පුළුවන් ඉක්මනින් ගෙන්න බලාපොරොත්තු වෙනවා.මතක් කරන්න ඕන අනිවා ඔයාලගේ අදහස් ඕන දිගටම මේ Sub වැඩේ කරගෙන යන්න.ඒ හින්දා මතක් කරලා කමෙන්ට්ටුවක් දාගෙන යන්න පහලින්…

අද එපිය ගැනත් බලමු පොඩ්ඩක් එහෙනම්.Season 2 එකේ ආරම්භය විදිහට මේ එපිය විකාශය වෙන්නේ 2014 අප්‍රේල් 19 වෙනිදා.මේ කොටස එන්නේ “Nature Under Constraint and Vexed” කියන නමින්.Season 4 විකාශය වෙන්නේ හැම අවුරුද්දෙම මේ කලේ තමයි.ඒ කියන්නේ 2013, 2014, 2015, 2016 අවුරුදු 4 තමයි මේකේ විකාශයවීම් වෙලා තියෙන්නේ.කතාව ගැන කිව්වොත් මතක ඇති හැමෝටමකොහොමද කතාව ඉවරවුනේ කියලා.සාරාට අන්තිමේදී කීරාව නැතිවුනා මතක ඇතිනේ.අද කතාව පටන්ගන්නේ එතනින්.ඒ වගේම මේ Season එකේ මුලදීම කතාව වෙනස් පැත්තකට හැරෙන්න ගන්නවා.මතක් කරනවා පුලුවන්නම් Season 1 එකේ Recap එකක් බලන්න කියලා.එහෙම උනොත් කතාව හොදට මතක් කරගන්න පුළුවන්.ඒ වගේම කතාව හොදට රසවිදින්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.එහෙමනම් මේ කොටස එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊලග එපියෙන් හම්බෙනකම් හැමෝටම සුභ සතියක්…

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 939
  • File Size : 19.9KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-01 at 5:50 pm
  • Dinuka Sadaruwan Unregister User
    Android 5.1Facebook App 24

    Hamme s2th patan aran niyamai machio.. ikmanin demu..

    2017-03-01 at 6:01 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 56

    ela broo..digatama demu maxxxxxxxxxxa

    2017-03-01 at 6:17 pm
  • ashan salinda Unregister User
    AndroidOpera Mini 7.6

    thanks machan sub ekata. jaya wewa.

    2017-03-01 at 8:54 pm
  • Damidu Dineth Unregister User
    Android 5.1Chrome 54

    Patta saho…season 2 akath patan aragena…elama bokka…

    2017-03-01 at 11:58 pm
  • uvidu akalanka Unregister User
    Android 4.3Opera 22

    Happe mama hithuwe kolla sub deema nawaththuwa kiyala(mama bayauna)

    2017-03-03 at 2:21 am
  • Pc World LK User
    Windows 8.1Opera 43

    බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-03 at 11:42 pm
  • Milinda Prabash Unregister User
    Windows 8.1Opera 43

    digatama sub demu bro…
    thank you sub walata…

    2017-03-03 at 11:50 pm
  • Kavidu Malshan Unregister User
    Android 5.1Chrome 56

    Thanx saho…digatama demu…

    2017-03-04 at 3:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *