Orphan Black [S02 : E02] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි එපියටත් Sub එක ගෙන්න පුළුවන් උනා.අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.වෙනදා වගේම කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.2014 අප්‍රේල් 26 වෙනිදා විකාශය උන මේ එපිය නම්කරලා තියෙන්නේ “Governed by Sound Reason and True Religion” කියන නමින්.Season 2 එකේ ආරම්භය හොදට රසවිදින්න ඇති කියලා හිතනවා.එහෙනම්  අද කතාව එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා.ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලගේ ප්‍රතිචාරවලට ස්තුතිවන්තවෙනවා.ගොඩක් අය අදහස් දක්වලා තියනවා.ඒ වගේම ඉස්සරහටත් අදහස් දක්වන්න කියලා ඉල්ලනවා.එහෙනම් ඊලග එපින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුභ සතියක්…

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 898
  • File Size : 21.181KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-07 at 7:27 pm
  • ashan salinda Unregister User
    Java Platform 2UC Browser 10.7

    thanks saho sub ekata

    2017-03-07 at 7:59 pm
  • manu Unregister User
    Windows 10Chrome 56

    apdiri browwwwwwwwwwwwwwwww

    2017-03-13 at 4:36 pm
  • රුවන් Unregister User
    Windows 10Opera 43

    උපසිරැසියට බොහොම ස්තුතියි රුක්මාල් සහෝදරයා ………………ජයවේවා

    2017-03-15 at 9:48 am
  • Hasidu Dewage Unregister User
    Android 5.1Chrome 54

    Patta bro…next episode akath ikmanatama demu…

    2017-03-18 at 10:35 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *