Orphan Black [S02 : E07] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ season එකේ 7වෙනි කොටසේ උපසිරැසිය.ටිකක් ප්‍රමාදවීම ගැන සමාව ඉල්ලන්න ඕන.කොහොමහරි පුළුවන් ඉක්මනින් අරගෙන ආවා.අද කොටස ගැන කියනවනම් මේ කොටස විකාශය වෙන්නේ මැයි මාසේ 31 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Knowledge of Causes and Secret Motion of Things” විදිහට.ඒ වගේම වැඩි විස්තර ගැන කතා කරන්න යන්නේ නෑ.මේ කොටස එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා…

වෙනදා වගේම මතක් කරන්නම් අද කොටසට ලැබිලා තියනවා IMDB වල 8.8 ක Rating එකක්.එහෙනම් අදත් Plot එක්ක සමුගන්නවා.හැමෝටම සුභසතියක්…

“A rehab confidante betrays Alison, threatening to expose the truth; Donnie and the kids prepare to visit on Family Day.”

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 825
  • File Size : 19.821KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-05-17 at 12:30 am
  • sadun Unregister User
    Android 4.2Chrome 34

    සබ් එකට ස්තුති සහා‍ෙ

    2017-05-17 at 6:20 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    Tatiana ග්‍ෙ ඇක්ට් එකනම් මාරයි ඈ.කිද්‍ෙන‍ෙක්ට නම් කියලා ඇක්ට් කරනව ද.තව එපි 3යි න්‍ෙ තිය්‍ෙන්න‍ෙ.එටිකත් ද‍ෙමු

    2017-05-18 at 6:57 pm
  • deshan Unregister User
    Android 4.4UC Browser 10.1

    Thnqq mcn okkoma demu

    2017-05-21 at 9:57 am
  • chan Unregister User
    Windows 8.1Chrome 58

    AMERICAN GODS TV SRS SUB

    2017-05-25 at 1:07 am
  • yasiru Unregister User
    Windows 10Chrome 58

    thanks machan………digatama karamu

    2017-05-26 at 10:07 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *