Ozark (2017) [S01 : E04] Sinhala Subtitle

Published June 13th, 2020 by

අද කතාවේදී මාටි බර්ඩ් වෙන බිස්නස් එකකට අත ගහන්නයි හදන්නේ. ඒවගේම එයා නෝනත් වෙන වැඩකට අත ගහන්න හැදුවත් සල්ලි තියෙන්නේ මාටි ගාව නිසා එයා මාටිගෙන් ඉල්ලුවත් හොඳ උත්තරයක් නම් හම්බෙන්නේ නෑ. ඩෙල් රියෝගේ එන පීඩනයත් නිසා මාටි රූත් ලව්වා දෙයක් හොරකම් කරවන්න සලස්සනවා. බර්ඩ් පවුල් ආරවුල් ටිකත් එන්න එන්නම වැඩි වෙනවා. රහසිගත් එෆ් බී අයි නියෝජිතයා එක් පැත්තකින් මාටි බර්ඩ් හවුල් වෙලා ඉන්න කල්ලිය පිටිපස්සේ යන්න අඩිතාලම දාගන්නවා. අද කතාවට අළුතින් චරිත දෙකක් එකතු වෙනවා. ජේකබ් සහ ඩාර්ලීන්….

US
Download

Ozark (2017) [S01 : E04] Sinhala Subtitle

Download: 2559

File size : 24.25 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
81%
67%

Comments: 7

  • Pamo

    JaYa Machn Digatama Diyn <3

    2020-06-13 at 1:47 pm
    Reply
  • amila

    sthuthi saho

    2020-06-13 at 3:15 pm
    Reply
  • Randy

    මචන් Black mirror එකට සබ් දියන්කෝ

    2020-06-13 at 11:31 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්…

    2020-06-13 at 11:32 pm
    Reply
  • shelby

    Thanks Machan <3

    2020-06-15 at 3:23 pm
    Reply
  • Ishara Vishmika

    supirima tv series eka ,, me wge ewta thamai sub denna one … digatama kragena yamu …
    sub ekta thanx mchn

    2020-07-01 at 6:53 am
    Reply
  • Mano

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:51 am
    Reply

Leave a Reply to Pamo Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip