Ozark (2017) [S01 : E06] Sinhala Subtitle

Published June 14th, 2020 by

ගිය සැරේ සල්ලි හම්බකරන්න කියලා මාටි පල්ලියක් හදන්න යනවනේ. ඒකේන් අහක යන නඩුවක් තමා දාගන්නේ. මොකද ඒ පල්ලිය හැදුවොත් මේසන් දේවගැතිවරයා වතුරේ පූජාව තියන්නේ නැතුව ගොඩබිමට එනවනේ. එතකොට ස්නෙල්ස්ලගේ හෙරොයින් වැඩේට කෙළවෙනවා. අද ඒ හින්දා මාටි ට පාඩමක් කියලා දෙනවා ස්නෙල්ස්ලා. ඒ පල්ලියේ වැඩේ වෙන්නේ නෑ කියලා මාටි පොරොන්දු වෙනවා.

ඒවගේම රූත් මාටිව මරන්න ගේමක් ගහනවා. හැබැයි ඒකේ අවුලක් වෙනවා රස්ගේ හොර පෙම්වතාගේ / රහස් පරීක්ෂකවරයාගේ වැඩක් හින්දා. රේචල් මාටිගේ හොර වැඩ ටිකකුත් අල්ලගන්නවා. අන්තිමට මේසන් තව ෂෝක් වැඩකුත් කරනවා.

US
Download

Ozark (2017) [S01 : E06] Sinhala Subtitle

Download: 2505

File size : 22.1 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
81%
67%

Comments: 10

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-06-15 at 12:53 am
    Reply
  • shelby

    Thanks Machan <3

    2020-06-15 at 3:24 pm
    Reply
  • Sadew Gamage

    Ad skip krla sub file dwnld krnn gyma auto sub.lk site ektma enw, Sub ek dwnld krnn wdhk ne.

    2020-06-15 at 6:44 pm
    Reply
    • K.A Raveen

      hari saho. thaama site eka update wemin thiyenne.

      2020-06-15 at 7:11 pm
    • K.A Raveen

      fixed. dan balanna

      2020-06-15 at 8:04 pm
    • Raymond Reddington

      Dn hri, Ozark tv series ekt sub krnwt TNQ bro, Hda series 1k, Meka iwr unma ayemth hda series 1k krnn. Gd luck, Keep it up.

      2020-06-15 at 9:17 pm
  • Amith Kumara

    sub eka download karanna ba macho. ad witharai enne, poddak balahanko bn

    2020-06-15 at 9:47 pm
    Reply
    • K.A Raveen

      dan fixed karala thiyenne. ad click nokara get link kiyana ek witharak click karanna. palaweni click adala nowana tab open wei ewwa close karala danna

      2020-06-15 at 9:59 pm
    • Amith Kumara

      ela ela thanks bro

      2020-06-16 at 7:56 pm
  • Mano

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:53 am
    Reply

Leave a Reply to Sadew Gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip