Ozark (2017) [S02 : E01] Sinhala Subtitle

Published June 16th, 2020 by

 

සම්පූර්ණ කතාවටම උපසිරැසි කරලා දෙන්න හිතුවත් ආයේ කරපු ඉල්ලීම නිසා කරන එපියෙන් එපියට සබ් එක ගේන්න තීරණය කරා.

මතක ඇතිනේ කලින් කතාවේ මාටි බර්ඩ් ගහපු සැලැස්ම. ඔක්කොමල්ලා ගොඩ යන්න ඕන හින්ද කැසිනෝ එකක් පටන් ගන්න යන්නේ. ඔක්කොම හරි යාගෙන එනකොට ඩාලීන් ඩෙල් රියෝගේ ඔළු කට්ට කුඩුවෙන්න වෙඩි තියෙනවනේ. තවත් වැඩේ අවුල් වෙනවා.

කොහොම උනත් අද කතාවේ කැසිනෝවේ වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඒත් අවුලක් තියෙනවා. ඒ තමා පණතක් තියෙනවා මිසූරී වලට කැසිනෝ ගාණ සීමා කරලා. එ හින්දා මාටිලගේ කැසිනෝ එකට අනුමැතිය ගන්න ගේමක් ගහන්න වෙනවා.

US
Download

Ozark (2017) [S02 : E01] Sinhala Subtitle

Download: 1836

File size : 25.3 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
81%
67%

Comments: 3

  • Randy

    බොහොම ස්තුතියි .Ozark සීරිස් එක ඉවර වුනාට පස්සේ පුලුවන් නම් Black mirror එකටත් සබ් දීලා ඉවර කරන්න සහෝ

    2020-06-16 at 8:23 pm
    Reply
  • shelby

    Thanks Machan <3

    2020-06-17 at 6:13 pm
    Reply
  • dinesh

    thanks sub ekata ode mahansiya agaya karanawa api……………..!

    2020-06-18 at 5:40 pm
    Reply

Leave a Reply to Randy Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip