Ozark (2017) [S02 : E07] Sinhala Subtitle

Published June 26th, 2020 by

 

එළියට යන්න තියෙන්නේ එක පාරයි.

අද කතාවට IMDB අගය = 8.5

ගිය පාර රේචල් එයාගේ කර කර හිටපු වැඩේ මාටි ට එළි කරානේ. දැන් මාටි හදන්නේ ඒකෙන් වාසියක් ගන්න.

ඒවගේම රූත් හොඳ ගතිගුණ ටික නැති වෙලා ආපහු ලෑන්ග්මෝර් සති මතු වෙන්න පරන් අරන් වගේ. අර කල්ලිය ඇවිල්ලා රූත් ව අල්ලගත්තට පස්සේ තමා ඔහොම වෙන්න පටන් ගත්තේ. 

අද කතාවේ වැඩි හරියක් වෙන් වෙන්නේ මේසන් දේව ගැතිවරයට. මේසන් අද මිනිහගේ තරහව උපරිම තත්ත්වයකට යනවා. ඒකෙන් හොඳින් නම් කෙළවර වෙන්නේ නෑ. වෙන්ඩිත් ලොකු කරදරයකට මුහුණ දෙනවා. 

කොහොමහරි කතාවේ අන්තිමට පාටි පවුලට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා.

US
Download

Ozark (2017) [S02 : E07] Sinhala Subtitle

Download: 1492

File size : 26.52 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
81%
67%

Comments: 2

  • Hashan

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

    2020-06-26 at 9:14 pm
    Reply
  • shelby

    Thanks Machan <3

    2020-06-28 at 9:59 am
    Reply

Leave a Reply to shelby Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip