Published
July 16th, 2020 by
K.A Raveen
වෙනස් වීම
හොඳයි තවත් කොටසකින් තමා මේ ආපහු මුණගැහෙන්නේ. කලින් කතාවේ මාටි පැහරගෙන ගිහිල්ලා ගෙදරටම ගෙනත් ඇරලුවනේ. හැබැයි මේ ගෙදරට ආපු මනුස්සයා කලින් කෙනා නම් වෙන්න බෑ. මාටි දැනගන්නවා ඇත්තටම මේකෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕන කියලා. ඒ පැනලා යන එක නෙමේ ඒකෙම තවත් කොටස්කාරයෙක් වෙන එක. ඒකට මාටි වෙනම ගේම එකකුත් ගහනවා.
ඉතින් මේ කොටසත් එහෙනම් බලන්න. නැවත හමුවෙමු.
Download Links:
Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.4
81%
67%
Comments: 2
Leave a Reply to shehan Danushka Cancel reply
Search
Login
shehan Danushka
මේක එනකම් සයිට් එකට එනවා උදේ හවස, පුලුවන් නම් පරක්කු නොකර සබ් දෙන්න සහෝ, ජය වේවා
Shelby
Thanks Machan <3