Pacific Rim: Uprising (2018) Sinhala Subtitle

Published June 17th, 2018 by

යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් හොලිවුඩයේ තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් තමා Subz Lk වෙත ගොඩවදින්නේ. ඊට කලින් ස්තූති කරන්න ඕනේ Fist Of Legend (1994) චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාටම. එහෙනම් අද ගෙනාව චිත්‍රපටය පැත්තට හැරෙමු.

Pacific Rim Uprising (2018)

පැසිෆික් රිම් පළවෙනි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතුව ඇති. හැමෝම වගේ හුඟක් ආස කරපු මේ චිත්‍රපටයේ දෙවැන්න තමා මේ විදිහට ඔයාලා හමුවට ගෙන එන්නේ. ඉතින් මුලින්ම සමාව අයදිනවා සිදුවූ ප්‍රමාදයට. කලින් ඔයාලට දුන්න උපසිරැසිය කරලා ඉවර වුණ ගමන්මයි මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න පටන්ගත්තේ. හිතුවට වඩා දවස් කිහිපයක් ගියා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන හඳුන්වන්නම්. 

2018 වර්ෂයේ මාර්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නමින් – Pacific Rim Uprising – Action, Adventure, Sci-Fi කියන ගණයට අයත් වන මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. පැය 1යි මිනි.51ක් පුරා දිව යන මේ චිත්‍රපටය Steven S. Deknight අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. එමෙන්ම භාෂා ත්‍රිත්වයකටම සකසා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය.

Cast 

  • John Boyega as Jake Pentecost.
  • Scott Eastwood as Nate Lambert.
  • Cailee Spaeny as Amara Namani.
  • Burn Gorman as Hermann Gottlieb.
  • Charlie Day as Dr. Newton Geiszler.
  • Tian Jing as Liwen Shao.
  • Jin Zhang as Marshal Quan.
  • Adria Arjona as Jules Reyes.
  • Rinko Kikuchi as Mako Mori.
  • Karan Brar as Cadet Suresh.
  • Wesley Wong as Cadet Jinhai.
  • Ivanna Sakhno as Cadet Viktoria.
  • Mackenyu as Cadet Meilin.
  • Shyrley Rodriguez as Cadet Renata.

චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ස්ටකර් පෙන්ටකෝස්ට්ගේ පුතා ජේක් පෙන්ටකෝස්ට් තම වැඩිමහල් සොහොයුරිය වන මාකෝ මෝරිගේ අණ පරිදි කයිජුලට එරෙහිව සටන් වදින නව පරම්පරාවේ ශිෂ්‍ය භටයින්ට පුහුණුව ලබාදීම සඳහා නැවත සේවයට වාර්තා කරනවා. ඒ පුහුණුව සඳහා සහභාගි වෙන්න අමාරා නමානිටත් හැකියාව ලැබෙනවා. ඉතින් ෂාඕ ආයතනයේ ලීවේන් ප්‍රමුඛ කණ්ඩායම ෆියුරි තාක්ෂණය කියලා අළුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒ තාක්ෂණය යේගර්ලට බෙහෙවින්ම උපකාරි වෙනවා. ඉතින් මේ අතරේ ආචාර්‍ය. නිව්ටන් ගයිස්ලර් ආයේ සැරයක් අමුතුම වැඩකට අර අදිනවා. ඒවගේම ඔහුගේ එම ක්‍රියා කලාපයන් නිසා නැවත වතාවක් ලෝකය අනතුරේ වැටෙනවා. ඉතින් එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලට බාරයි. එහෙනම් දැනට මම සමුගන්නවා. තවත් දවසක මෙවැනි සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට,

බුදු සරණයි!!!

BluRay පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Torrent 720P පිටපත

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
5.7
42%
44%

Comments: 26

  • darshana01

    thanks saho hoda tv series tikak dapanko jaya wewa bro

    2018-06-17 at 7:10 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      මචෝ ටීවී සීරියස් කරන්න බැරි කමක් නෑ. කරන්න පුළුවන්.අවුල කියන්නේ එපි 2.3ක් දෙන්න පරක්කු වුණොත් කට්ටියට අපිව කන්න හදනවා. ඒකයි.අවුලක් නෑ. හොඳ ටීවී සීරියස් එකක් තියෙනවානම් කියන්නකෝ. සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.

      2018-06-17 at 8:20 pm
    • Lahiru

      Thanks sahooo sub ekata….Puluwannam Narcos s03e10 ta sub karala denna puluwandaa…Anthima episode eke sub thama labune naa….

      2018-06-18 at 5:57 am
    • Lahiru Sandaruwan

      යාළු, Narcos ටීවි සීරියස් එකට සබ් දෙන්නේ අපේ චින්තක තුෂාර සහෝදරයා.එයාම තමයි ඊළඟ එපියටත් සබ් දෙන්න ඕනේ. ඇඩ්මින්ලගේ අවසරය මත වෙන කෙනෙක්ටවුණත් ඒකට සබ් කරන්න පුළුවන් වෙයි සමහරවිට.

      2018-06-18 at 6:29 am
  • geeganagamages

    බොහොම ස්තුතියි මේ කරනා වටීනා සේවය වෙනුවෙන් .

    2018-06-17 at 11:07 pm
    Reply
    • Lahiru Sandaruwan

      තෑන්ක්ස් යාළුවා.

      2018-06-18 at 6:30 am
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-06-18 at 6:21 am
    Reply
    • Lahiru Sandaruwan

      තෑන්ක්ස් Kantha_DLA 😎😎😎

      2018-06-18 at 6:31 am
  • Damith Perera

    sub ekata thanks.jaya veva.ohoma digatama karagena yamu

    2018-06-18 at 8:53 am
    Reply
    • Lahiru Sandaruwan

      තෑන්ක්ස් යාළුවා.😃😃😃

      2018-06-18 at 10:07 am
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-06-19 at 9:00 am
    Reply
    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් යාළු.😀😀😀

      2018-06-22 at 4:16 pm
  • sujith

    Thank u bro patta film eka budu saranai

    2018-06-26 at 4:04 pm
    Reply
    • Lahiru Sandaruwan

      තෑන්ක්ස් සුජිත්. බුදු සරණයි!!!

      2018-06-27 at 11:35 am
  • sujith

    Film walata tawa wadiyen sub karanna puluwannm godak hodai tv show walta wada film blnna kmti jaya wewa

    2018-06-26 at 4:05 pm
    Reply
    • Lahiru Sandaruwan

      ටීවී සීරියස් වලට වඩා ෆිල්ම් වලට සබ් දෙන්න තමා හිතන් ඉන්නේ. ස්තූතියි ඔයාගේ අදහසට.😎😎😎

      2018-06-27 at 11:37 am
    • Thusitha Sampath

      Ow TV Series Hariyan nee.. man TV Series Valata Balala Thiyenne Flash Eka Vitharayi…
      Puluwannam School Stories Gena Thiyana Movies Daanna Fuck The Porn Vage Evva 18+ unaata avulak nee..
      Digatama sub karanna Shakthiya Lebeva..
      Jaya!😄👍👍👍

      2019-02-18 at 6:49 pm
  • Darshana sampath sandaruwan

    Nice work. Thanks for sub

    2018-07-03 at 11:32 am
    Reply
    • ලහිරු සඳරුවන්

      Thank You Brother.😀😀😀

      2018-07-04 at 8:38 pm
  • duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:08 pm
    Reply
  • CrZy Shan

    එල මචං සබි වලට

    2018-09-07 at 11:46 pm
    Reply
  • Thusitha Sampath

    Sub eka tanks Ban…
    Puluwannam
    School Stories Gena Thiyana Movies Tikak Daanna fen..
    (Fuck The Porn vagee 18+ unaata Avulak nee😄)
    Man godak web site vala hewwa Hambunee nee..
    Puluwannam Sub Ekath ekka Download Link ekakuth daanna openload val vagee nam godak hodayi…
    Aapahu serayak tanks Bro Sub ekata…
    Digatama Sub karanna..
    Jaya!
    ❤❤👍👍👍💖

    2019-02-18 at 6:45 pm
    Reply
  • Nethmina

    Aththenma godak supiri.hodhata pahadhili.kisima awlak na.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍂🍂🍂🍂🍃🍃🍃🍃🌺🌺🌺🌽🌽🌻☁☁🌽🌾🌿☀💧☔🌂🌁⛅🌻🌼🌼🌾🌽🍀🌹🌹🌈🌈🌈🌈☀

    2019-03-08 at 10:20 am
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි නෙත්මින.

      2019-03-09 at 10:57 pm
  • Hashan

    හොඳ filmවලට සබ් කරන්නකො බ්‍රෝ ඇයි දැන් සයිට් එකේ අප්ඩේට්ස් අඩු ඉස්සර වගේ නෑනෙ 😊.. පුළුවන් නම් මේවට සබ් කරන්න..
    * The Invasion (2007)
    * Invasion AKA Attraction 2 (2020)
    * Krishna and His Leela (2020) Telugu
    * Bhonsle (2020)
    * Neuron (2019) Kannada
    * Another Earth (2012)
    * Sound of My Voice (2011)
    * Impetigore (2019) Indonesian

    2020-07-01 at 1:39 pm
    Reply
    • Lahiru Sandaruwan

      The Nun / Pacific Rim 2 ෆිල්ම් දෙක වැරදීමකින් අප්ඩේට් ලිස්ට් එකට
      ගිහින් තියෙන්නේ.

      2020-07-01 at 1:43 pm

Leave a Reply to ලහිරු සඳරුවන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip