Padman (2018) Sinhala Subtitle

/

හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්…ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..පොරොන්දු වෙච්ච විදිහටම…එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තුව වෙන්නෙ නෑ
වැඩ රාජකාරි අධික වෙලාවක තමයි මේ උපසිරස අරගෙන එන්නේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…

කතාව ගැන ටිකක් පැහැදිලි කරන්නම්…සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච අමුතු විදිහේ කතාවක්..හරියටම කියනවා නම් ජීවිත කතාවක්…Arunachalam Muruganantham කියන ව්‍යාපාරිකයාගෙ ජිවිත කතාව වටා තමයි මේක හැදිල් තියෙන්නෙ..එහෙනම් කතාව නරබන්න කතා කියලා අරාධනා කරන ගමන් මම ඔයාළගෙන් සමුගන්නවා..ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවණ් සරණයි.

8.3
IMDB

Year : 2018

Actors : Akshay Kumar, Radhika Apte, Sonam Kapoor, Saurabh Agarwal

Upon realizing the extent to which women are affected by their menses, a man sets out to create a sanitary pad machine and to provide inexpensive sanitary pads to the women of rural India.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 14006
  • File Size : 52.55KB
  • Sub Update :2020-10-14
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-23 at 6:34 am
    • Kasun Janaka Unregister User
      Android 9Chrome 77

      I want to download movies from your website.
      Thanks a lot

      2019-11-10 at 12:24 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය!

    2018-07-28 at 11:04 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 67

    Thnxxxxxxxxxxxxxxx

    2018-08-02 at 7:55 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    patt film eka …. Thanks …… good luck ………. keep it up ….

    2018-08-11 at 10:31 pm
  • rasindu Unregister User
    Android 4.4Chrome 30

    Niyama wadak saho

    2018-08-22 at 9:23 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….

    2018-09-07 at 11:41 pm
  • රුචිර Unregister User
    Android 6Chrome 55

    ස්තූතියි.🕵

    2018-09-21 at 10:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *