Recent Posts

The Maze Runner 2014 Sinhala Subtitle

English Movies
Year : 2014
IMDB : 6.8/10
Actors : Dylan O'brien, Aml Ameen, Ki Hong Lee, Blake Cooper
Subtitle By : දිල්ෂාන් සචින්ත

Story : ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න …

Read More »

Grimm [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : Grimm පළමු කතාසමයේ 2වන එපියට තමයි අද උපසිරැසි අරන් ඇවිල්ල තියෙන්නෙ. කට්ටියට දැන් 1වෙනි එපියේ වුනේ මොකද්ද කියල අමතකයි වගේ නම් මං පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. බ්ලුට්බාඩ් නමින් හඳුන්වන මිනිස් විලෝපික වර්ගයක් ගැන තමයි පළමු එපියෙන් බලන්න හම්බුනේ. මුලින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය වෙනවා, ඊට පස්සේ පොඩි ගෑනු ළමයෙක්ව පැහැරගැනීමකට ලක් වෙනවා ඔය කියන බ්ලුට්බාඩ් කෙනෙක්ගේ අතින්. පරීක්ෂක ග්‍රිෆිනුයි නිකුයි …

Read More »

Teen Wolf [S05 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2011–2017
IMDB : 7.7/10
Actors : Tyler Posey, Holland Roden, Dylan O'brien, Linden Ashby
Subtitle By : ඉමල්ක ලක්ෂාන්

Story : ඔන්න මම Teen Wolf 5වෙනි කතාමාලාවේ 4 වෙනි කොටසත් අරගෙන ආවා..මේ කොටසේදී ස්කොට් දැනගන්නවා කව්රුහරි මළ සිරුරු අරන් යනවා කියලා.. dread doctorsලා  ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්..මේකෙදි ස්කොට් .ස්ටයිල්ස්.ලීඩියා හා කීරා අයිකන් හිල්ස් වලට යනවා.. ඩොක්ටර් වැලක්ව හම්බවෙන්න..(අර ඇස් තුනක් තියෙන කෙනා) ස්ටයිල්ස්ටත් මේ කොටසේදී අමුතු සිදුවීම් ටිකක් වෙනවා.. ඉදිරි කොටස් වලදී පැරිශ් වැදගත් චරිතයක් වෙනවා..මම කතාව ගැන වැඩියෙන් කියන්න …

Read More »