Palmer (2021) Sinhala Subtitle

Published February 15th, 2021 by

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ AppleTV+ වෙතින් නිකුත්වූ නවතම චිත්‍රපටයක සිංහල උපසිරැසිය අරගෙන. ජස්ටින් ටිම්බලේක් ප්‍රධාන චරිතයට පණ පොවන මෙය නමින් Palmer (2021). IMDb අගය 7.3කුත් Rotten Tomatoes අගය 75%කුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 94%කුත් ලබා ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ෆිෂර් ස්ටීවන්ස්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ජස්ටින් ටිම්බලේක් (පාමර්), රයිඩර් ඇලන් (සෑම්), අලීෂා වෙන්රයිට් (මැගී), ජූනෝ ටෙම්ප්ල් (ෂෙලී), ජූන් ස්ක්විබ් (විවියන්), ලාන්ස් ඊ. නිකොල්ස් (සිබ්ස්), ජේ.ඩී එවර්මෝ( ෆෝබ්ස්), ඩීන් වින්ටර්ස් (ජෙරී), වින් එවරට් ( ලුසිල්), ජෙසී සී. බොයිඩ් (කෝල්ස්) ඇතුළු පිරිසක්. මතක තියාගන්න මෙය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් කියලත්. කතාව සහ දර්ශන යන දෙඅංශයෙන්ම.

එඩී පාමර් කියන්නෙ නව යොවුන් වියේදීම යම් අපරාධයක් නිසා දිගුකලක් සිරගතව සිට නිදහස්ව එන අයෙක්. තමන්ගෙම කියා කිසිවෙකුත් නැති ඔහු නවාතැන් ගන්නේ ඔහුගේ මිත්තණියගේ නිවසේයි. ජීවිතය ගෙවන්නට අරමුණක් නොමැතිව දිවි ගෙවන ඔහුට හමුවෙනවා තම නිවසට යාබදව වෙසෙන අපූරු දරුවෙක්… නොරුස්නා ස්වභාවයකින් පටන්ගෙන කෙමෙන් කෙමෙන් මේ දෙදෙනා අතර ඇතිවන බැඳීමයි ඔබට චිත්‍රපටය පුරාවට දකින්නට ලැබෙන්නේ. එහෙනම් මීට වඩා ඔබේ රසවින්දනය බාධා නොකර මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය APTV ‍(AppleTv+) ‍WEB ඇතුළු සියලුම WEB පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Torrent පිටපත
Download

Palmer (2021) Sinhala Subtitle

Download: 1481

File size : 38.78 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.3
72%
53%

Comments: 7

  • Rajitha

    Thanks jayawewa……!

    2021-02-16 at 6:25 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-02-16 at 6:51 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2021-02-16 at 9:56 am
    Reply
  • Mithun

    බොහොම ස්තූතියි මචන්..
    Judas and the Black Messiah එකට සබ් දෙන්නකො කාලෙකින් ආපු සුපිරි ෆිල්ම් එකක්.

    2021-02-16 at 4:33 pm
    Reply
  • Hashan

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-02-18 at 12:28 am
    Reply
  • Subhash_PushpaKumara

    අයියේ පුළුවන් නම් Another round 2020 ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ,ගොඩක් හොද ෆිල්ම් එකක්

    2021-02-19 at 5:48 am
    Reply
  • Inuka Wijerathna

    ස්තූතියි

    2021-02-19 at 6:54 pm
    Reply

Leave a Reply to Subhash_PushpaKumara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip