Home Movies English Movies Paul, Apostle of Christ (2018) Sinhala Subtitle

Paul, Apostle of Christ (2018) Sinhala Subtitle

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසයි. එනිසා ගොඩක් දෙවල් කියන්න යන්නෙ නෑ. නමුත් එක දෙයක්න්ම් කියන්න ඔනේ.
ෆිල්ම් බලනව වගෙ නෙවෙයි එකෙ උපසිරස හදන එක. හ්ම්ම්…..

මේ කතව ගැන කියනවනම්,
මෙක ක්‍රිස්තියනි ආගම හා කෙලින්ම සම්බන්ද එකක්. මෙකෙ කියවෙන්නෙ ජෙසුගේ ගොලයෝ 12 ගෙන් එක්කෙනෙක් වෙච්ච පාවුලු තුමන් ගැන. මේ එතුමාගෙ ජීවිත කතව. අපේ ක්‍රිස්තියනී යාලුවෝන්ම් ඒ ගැන දන්නවනෙ. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න යන්නෙ නෑ ගැන.

මෙකෙ අඩුපාඩු ඇති. එව්වා පෙන්නලා හොද වගේම නරකත් comment කරල යන්න.

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 6.7

Genre : Drama, History

Actors : Jim Caviezel, James Faulkner, Olivier Martinez, Joanne Whalley

Writer : N/A

Director : Andrew Hyatt

Plot :

The story covers Paul going from the most infamous persecutor of Christians to Jesus Christ's most influential apostle.

BRRip

BRRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 865 times


minesh maduwantha

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් minesh maduwantha කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

9 comments
  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  2. සහන් සුලක්ඛණ

    palweni upasirasiyata suba apathum

  3. silent$

    Thnxxxxxxxx

  4. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  5. Peter

    අම්මෝ සබ් හදන එකනම් ඕනම නෑ . කාලය හා කෙටීම්.😍😍God job😍😍

  6. ushan

    tnx

  7. CrZy Shan

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  8. K.sudassana himi

    Puluwannam ikmanin..mery magdalena 2018 film ekata subtitles denna

  9. denis

    Thanks bro sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *