Peaky Blinders (2013) [S01 : E01] Sinhala Subtitle

Published July 6th, 2019 by

Peaky Blinders Season 1 Episode 1 (18+)

“Peaky Blinders” කියන්නේ BBC නාලිකවේ 2013 වර්ෂයේ ඉඳන් තිරගත වීම ඇරඹුනු සුපිරි කතා මාලාවක්. “Historical Fiction, Action, Crime, Drama කියන කාණ්ඩ වලට මේ කතාව අයත් වෙනවා. පලවෙනි ලෝක යුද්දයට සහභාගි වෙලා,යුධ වීරයෙක් විදියට ඇවිත් ඉන්න තෝමස් ෂෙල්බි තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු එංගලන්තයේ බර්මින්හැම් වල Small Heath ප්‍රදේශය මුල් කරගෙන “Peaky Blinders” කියලා කල්ලියක් පවත්වා ගෙන යනවා. මෙයාලට රේස් ඔට්ටුපලක් තියෙනවා. මේකට අමතරව මෙයාලා නීති විරෝධි වැඩ කරලා “Small Heath” ප්‍රදේශයේ රජ කර ගෙනයි ඉන්නේ. තමන්ගේ ව්‍යාපාර දියුණූ කර ගන්න තෝමස් ෂෙල්බි කරන දේවල් මේ සීසන් එක පුරාවට දැක ගන්න පුලුවන්. නොහිතපු වෙලාවක තෝමස් ෂෙල්බිගේ රාජධානියට අමුත්තෙක් එනවා.එතනින් තමයි හැමදේම පටන් ගන්නේ.2013 සැප්තැම්බර් 12 විකාශය වුනු මේ Episode එකට IMDB වල 8.2 ක රේට් එකක් ලැබිලා තියෙනවා.

මේ සීසන් එක පුරාවට අපිට IRA සහ BSA කියන වචන දෙක ඇහෙනවා. ඒ දෙකේ තේරුම දැනන් ඉන්න එක කෝකටත් හොඳයි.

IRA කියන්නේ Irish Republican Army කියන එකයි.මෙයාලා අයර්ලන්තය බ්‍රිත්‍යානයෙන් වෙන් කරගන්න සටන් කරපු කට්ටියක්.ෆෙනියන්ලා කියන්නේ මෙයාලටමයි.

BSA කියන්නේ Birmingham Small Arms.මේක 1861 අවුරුද්දේ ආරම්භ කරපුු කර්මාන්තශාලාවක්. ආයුධ,මෝටර් රථ,යතුරු පැදි වගේ දේවල් මෙතන නිපදවලා තියෙනවා.

US

Download Links:

Download Direct 480P පිටපත

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 29

  • පසිදු සාරංග

    පලවෙනි සබ් එක සුපිරිම කතාවකට දීලා තියෙනවා.. ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු. ස්තුතියි සබ් එකට!

    2019-07-06 at 3:14 pm
    Reply
  • Krishan NiShalya

    Bluray තියෙනවා නේද.. ඒවට සබ් කරන්න..

    බොහොම ස්තූතී දිගටම කරගෙන යන්න
    මගින් නවත්තන් නැතිව 🙂

    Good Luck..!

    2019-07-06 at 3:28 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.දිගටම අපිත් එක්ක ඉඳලා මේ වගේ නිර්මාණ ලබා දෙන්නා.ජය වේවා!

    2019-07-06 at 5:04 pm
    Reply
    • shehan p

      Bro Grimm eke ethiri tikta sub denne nadda?

      2019-07-06 at 6:41 pm
    • සහන් සුලක්ඛණ

      denawa denawa.

      2019-07-06 at 7:56 pm
  • shehan p

    First sub ekta suba pathum.
    Thanks bro sub ekta.
    Bro magadi nathra karnna epa.
    Season 4tma sub dena.
    Good luck machan!

    2019-07-06 at 6:39 pm
    Reply
  • Kanal

    Thanx sahooo

    2019-07-06 at 9:27 pm
    Reply
  • shean

    Thanx machoo al al.supiri wadak

    2019-07-06 at 10:50 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් එක දෙමු….

    2019-07-07 at 12:20 am
    Reply
  • Ashen banuka

    Thadh thanks. Season okkoma one…

    2019-07-07 at 3:18 am
    Reply
  • Thamod Godakanda

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්! දිගටම මේ වගේ නිර්මාණ කරන්න.සබ් එකට තෑන්ක්ස් සහෝ.ඉතුරු ටිකත් ඉකමනට දෙමු.

    2019-07-07 at 6:21 am
    Reply
  • kasun rachintha

    HDTV ewwata wada nadda

    2019-07-07 at 6:48 am
    Reply
  • K.sudassana himi

    Supiri kathawak….jaya pathami..

    2019-07-07 at 3:20 pm
    Reply
    • Supun harshika

      Sub ekata pin ban .mekata kawuruth sub deela naa.eth machan godak dialogues walata sub eka deela naane

      2019-08-03 at 10:11 am
    • Nimna Gunawardhana

      Dialogs miss krala nm naha🤔

      2019-08-11 at 11:34 am
    • Leo

      Mada samahara dialog godak miss wela..

      2019-12-08 at 8:14 pm
    • Nimna Gunawardhana

      කොයි හරියෙද මචන්😳🤔

      2020-01-12 at 8:33 am
  • Chan

    Supiri storyakata Uba sub dunne .ala mchn.

    2019-07-08 at 12:23 am
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-07-08 at 12:27 am
    Reply
  • udith

    mekata sub krna eka nm watinawa sahoo elama

    2019-07-08 at 11:47 pm
    Reply
  • Kasun

    මේ release උනේ 2013 දැනට අවුරැදු නමයන්.නමයක්ම බලාගෙන හිටිය සබ ලැබෙනක් බොහොම ස්තුති දැන්වත් සබ දුන්නට සුපිරි

    2019-07-11 at 2:59 pm
    Reply
    • harsha

      Ado kasun 2013idan 2019ta koheda yako aurudu 9k .
      Mna unath ela sub eka digatama demu macho

      2019-07-11 at 5:46 pm
  • Thimila

    pin ban ubata 😀

    2019-08-14 at 2:06 pm
    Reply
  • Kanchana

    thank you….!

    2019-12-07 at 10:18 am
    Reply
  • Yushmeinth

    Ela Kiri mco

    2020-01-03 at 6:51 pm
    Reply
  • Evil angel

    Thanks ❤️

    2020-01-29 at 10:19 am
    Reply
  • Chamal Chinthaka

    sub ekata thnq

    2020-05-11 at 1:22 pm
    Reply
  • Dulakshana Sachin

    Thanks for Sub

    2020-06-24 at 12:09 pm
    Reply

Leave a Reply to Yushmeinth Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip