Peaky Blinders (2013) [S01 : E04] Sinhala Subtitle

Published July 10th, 2019 by

Peaky Blinders Season 1 Episode 4 (18+)

Peaky Blinders කතා මාලාවේ 2013 ඔක්තොම්බර් 3 විකාශය වෙලා IMDB වල 8.8 ක රේට් එකක් ගත්ත හතරවෙනි කොටස රස විඳන්න තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ.

කලින් කොටසෙදි ,ටොමී ළඟ ආයුධ තියෙනවා කියලා ආරන්චි වුන IRA සාමාජිකයෝ දෙන්නෙක් ඒ ආයුධ මිලට ගන්න ටොමී ළඟට එනවා.හැබැයි ආයුධ තමන් ළඟ තියෙනවා කියලා පිලිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. IRA කාරයෝ දෙන්නා ලුහුබඳින්න ගිය වෙලේ වෙච්ච අකරතැබ්බයක් නිසා ග්‍රේස් අතින් එක IRA සාමාජිකයෙක් මරණයට පත් වෙනවා. ටොමී, හැරීට අයිති ගැරිසන් බාර් එක තමන්ගේ සහෝදරයට(ආතර්ට) අරන් ‍දෙවවා. ග්‍රේස් තාමත් රහස් නියෝජිතයෙක් කියලා නොදන්න තෝමස් රේස් වලට යන්න ග්‍රේස්ට ආරාධනා කලානේ. ඒ ආරාධනාව පිළි අරන් ග්‍රේස් ටොමී එක්ක යනවා. බිලීගේ බුකී මංකොල්ල කන්න ආපු “ලී” සහෝදරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ආතර් සහ ජෝන්ට පුලුවන් වුනා. ටොමී ග්‍රේස්ව තෑග්ගක් විදියට බිලීට දීලා තමන්ගේ කාරණය ඉටු කරගන්න හැදුවත් පස්සේ ටොමීගේ හිත වෙනස් වෙනවා. ටොමී බිලීට බොරුවක් කියලා ග්‍රේස්ව බේර ගන්නවා. ඔන්න ඔහොමයි තුන්වෙනි කොටසේ දේවල් සිද්ද වුනේ. අද කොටසත් නරඹන්න කියලා ඉල්ලන ගමන් මම සමු ගන්නවා.

ඊළඟ කොටසෙන් හමු වෙමු!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 9

  • Denuwan121

    Thank you for subtitles

    2019-07-10 at 5:27 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2019-07-10 at 7:19 pm
    Reply
  • Chami

    Thnx mchn. digtma sub eka demu❤️👍🙏

    2019-07-10 at 10:45 pm
    Reply
  • Kasun

    පට්ට වැඩක් ⁣සුපිරි

    2019-07-11 at 3:01 pm
    Reply
  • පසිදු සාරංග

    sub එකට ස්තුතියි සහෝ

    2019-07-12 at 11:26 am
    Reply
  • gayan

    thanks sub ekata. nawaththannethuwa digatama danna

    2019-07-13 at 9:21 am
    Reply
  • Asitha Chandrarathna

    video eka download karanna behe.. ads witharai thiyenne

    2020-04-04 at 5:23 pm
    Reply
  • ishara geethanjana

    meka pennane nahane.. mokadda use karanna ona player eka?

    2020-04-24 at 10:36 am
    Reply
  • sachiya

    wadi wada na shanikw gann plwn
    c o r a(කොර)🔥

    2023-06-12 at 9:46 pm
    Reply

Leave a Reply to gayan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip