Peaky Blinders (2013) [S01 : E05] Sinhala Subtitle

Published July 12th, 2019 by

Peaky Blinders Season 1 Episode 5 (18+)

ආයුබෝවන්! Peaky Blinders කතා මාලාවේ පස් වෙනි කොටසත් අරන් මම ආවා. මේ කොටස BBC නාලිකාවේ 2013 ඔක්තොම්බර් 10 වෙනිදා විකාශය වුනේ IMDB වල 9.0 ක රේට් එකක් ගන්න ගමන්මයි.

ටොමී හිතපුවත් නැති විදියේ ප්‍රති ප්‍රහාරයක් “ලී” සහෝදරයන්ගෙන් එල්ල වෙනවා. ටොමීයි ෆිනුයි දෙන්නා මරණයෙන් ගැලවෙන්න යන්තමින්. ඔය අතරේ පොලී, ෆ්‍රෙඩිවයි ඇඩාවයි නගරයෙන් පිට කරන්න හදනවා. ඒත් ෆ්‍රෙඩී ඒකට කැමති වෙන්නේ නෑ. පොලීසියෙන් බේරිලා හැංඟිලා ඉන්න පුලුවන් කියලයි එයා හිතන්නේ. ටොමීත් තමන් බිලී කිම්බර් ලං කර ගත්ත එකෙන් ප්‍රයෝජන ගන්නවා. ටොමීට පුලුවන් වෙනවා ෂෙල්බි පවුලට නීත්‍යානුකූල ඔට්ටු බලපත්‍රයක් ලබා ගන්න. “ලී” සොහොයුරන්ට අමුතු විදියේ යෝජනාවක් ලැබෙනවා ටොමීගෙන් ඒ තමයි ලී පවුලේ ගෑනු ළමයෙක්ට ජෝන්ව විවාහ කරලා දෙන එක. මේ කාරණය නිසා මේ පවුල් දෙක අතරේ තිබ්බ විරසකය නිමා වෙනවා. ජෝනුත් මුලින් අකමැත්තක් පෙන්නුවත් පස්සේ වැඩේට කැමති වෙනවා. ජෝන්ගේ විවාහය දවසේ රෑ ඇඩාට දරුවා ලැබෙනවා. තමන්ගේ දරුවා බලන්න ආපු ෆ්‍රෙඩීව පොලීසියෙන් අත්අඩංගුවට වන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසේ මොකද වෙන්නේ බලන්නකෝ.

පලවෙනි කතාංගයේ අවසන් කොටසින් හමු වෙමු!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 8

  • පසිදු සාරංග

    ස්තුතියි සහෝ පට්ට කතාවක්..

    2019-07-12 at 11:40 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි..සබ් එකට් තැන්ක්ස්….
    අන්තිම කොටසත් මේ වගේ ඉක්මනටම අරන් එමු…

    2019-07-12 at 2:33 pm
    Reply
  • ciaomalli

    Adrei adrei ahasa taram ilaga episode eket dila ilga series tiket sub denna😘😘🙏👍

    2019-07-12 at 4:03 pm
    Reply
  • Denuwan121

    Thank you for subtitles

    2019-07-12 at 6:25 pm
    Reply
  • Kavith

    Thanks for your subtitles

    2019-07-12 at 9:11 pm
    Reply
  • Kasuna

    ස්තුති දෙවන season එකත් නැබැ නොකිය දෙමු dead wood කියල සුපිරියක් තියනව මේවගේ පුලුවන්නම් එකත් දෙන්න

    2019-07-13 at 3:41 am
    Reply
  • Mad max

    Adooo ubata pin ban.hoya hoya hitiye mekata.anee machan ithuru season tikatath deepan

    2019-07-13 at 10:03 pm
    Reply
  • kasun madusanka

    ella machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    2019-09-12 at 9:21 pm
    Reply

Leave a Reply to kasun madusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip