Peaky Blinders (2013) [S02 : E05] Sinhala Subtitle

/

Peaky Blinders Season 2 Episode 5 (18+)

ආයුබෝවන් යාලුවනේ ! දෙවෙනි සීසන් එකේ පස්වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කොටස 2014 ඔක්තොම්බර් 30 වෙනිදා විකාශය වෙලා IMDB 8.9ක අගයක් ලබා ගෙන තියෙනවා.

කලින් කොටස ආරම්භයේදිම ටොමී රැස්විමකට යනවා. මේ රැස්වීමට ගිය ටොමීට තමන්ගේ බාර් එක පුපුරවපු සිද්දියට ඇත්තටම සම්බන්ධ කවුද කියලා හෙලි වෙනවා. ඒ වගේම ටොමීට තවත් මිනී මැරුමක් කරන්න නියම වෙනවා.
මේ අතරේ ආතර් බිලී කිචන් එක්ක එකතු වෙලා ලන්ඩන් වල ඊඩන් ක්ලබ් එක අල්ල ගන්නවා. මේ ක්ලබ් එක මතකනේ? 1 එපියෙදි ෂෙල්බි සහෝදරයෝ ඇවිත් කලබගෑනියක් ඇති කලේ මෙතනයි. ටොමී ළඟට රැකියාවක් ඉල්ල ගෙන මයිකල් එනවා.මේ කාල්ටන් ඇවිත් ටොමීගේ අලුත් අශ්වයා රේස් වලට පුරුදු කරන්න අරන් යනවා. මයිකල්ට රැකියාව දෙන්න ටොමී කැමති වෙනවා. ටොමී තමාට ලැබුනු අපනයන බලපත්‍රය යොදා ගෙන ඇමරිකාවට හොරෙන්ම විස්කි යවන්න සැලසුම් කරනවා. හොර රහසෙම හමු වෙලා සබීනියි සොලමනුයි දෙන්න ආපහු මිතුරු වෙනවා. දෙන්නත් එක්ක ටොමීට විරුද්දව කුමන්ත්‍රණය කරනවා. ටොමී තමන්ට මරන්න නියම වුන පුද්ගලයා මරන්න සැලසුම් කරනවා.
ටොමී මේ කාල්ටන් හමු වෙන්න එයාගේ ගෙදරට යනවා. ඔය අතරේ මයිකලුයි අයිසයායි බාර් එකකදි රණ්ඩුවක් ඇති කර ගන්නවා. මේක ආරංචි වුන ආතරුයි ජෝනුයි ගිහින් ඒ බාර් එක ගිණි තියලා දානවා.

ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
අවසන් කොටසෙන් හමුවෙමු!

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 18261
  • File Size : 24.787KB
  • Thilina Hayesha Unregister User
    Android 8Samsung Browser 7.4

    Ammoh thaks bn enkn hitiyee… anith tikat ikmanata dpn… thanks bro….

    2019-08-16 at 1:36 pm
  • පසිදු සාරංග
    Android 5.1Samsung Browser 3.3

    Sub 1ta thanks saho

    2019-08-16 at 7:06 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    අන්තිම කොටස ඉක්මනටම අරන් එමු….

    2019-08-16 at 7:50 pm
  • Thimila Unregister User
    Windows 8.1Opera 62

    Ikmanata dapan manika ithuru tikath <3 Jaya wewa !

    2019-08-17 at 9:13 am
  • Udith Unregister User
    Windows 10Firefox 68

    anith sub tikath ikmanata denna bro jaya wewa…

    2019-08-18 at 12:29 pm
  • Thimila Unregister User
    Windows 8.1Opera 62

    ko ban anith tka ?? :/

    2019-08-23 at 4:51 pm
  • sanka Unregister User
    Windows 7Opera 62

    ado asawen balapu tv serious ekak bn 🙁 sub dapn ikmnta bokka

    2019-08-24 at 4:51 pm
  • kasun madusanka User
    Windows 10Chrome 76

    elamathamaaaaaaaaaaaaaaaaaaaaaaa

    2019-09-12 at 9:25 pm
  • Mayantha Unregister User
    Windows 10Edge 18

    meke sub eka vada karanne nane ban

    2019-12-14 at 3:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *