Peaky Blinders (2013) [S02 : E06] Sinhala Subtitle

Published August 25th, 2019 by

Peaky Blinders Season 2 Episode 6 (18+)

ආයුබෝවන්! ප්‍රමාද වෙලා නිසා හැමෝම මට බනිනවත් ඇති. ඇත්තටම මේ කොටස ගිය බදාදා තමයි දෙන්න හිටියේ. හැබැයි ඉතිං මගේ Portable Hard Disk එක අස්තානගත වීම නිසා සබ් එක ආපහු හදන්න සිද්ද වුනා. ඒකයි ටිකක් ප්‍රමාද වුනේ.

පහුගිය කොටස නම් ටොමී ඇතුලු ෂෙල්බි පවුලටම අවාසනාවන්ත කොටසක්නේ. සබීනි සහ ඇල්ෆි ආපහු එකතු වෙච්ච නිසා ටොමී එයා ලන්ඩන් වල ගොඩ නගා ගත්ත හැම දෙයක්ම ආපහු අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි බාර් එකක් ගිණි තියන්න උදව් වුන නිසා මයිකල් හිර බාරයට ගන්නවා. ඇල්ෆි විසින් මරා දමපු බිලී කිචන්ගේ මරණයට වැරදි කරු වෙන්නෙත් ආතර්. මයිකල්ව එලියට ගන්න පොලී ලොකු කැප කිරීමකුත් කරනවා. ඒත් මයිකල් ඒ ගැන සතුටකින් නෙමෙයි ඉන්නේ. ටොමී ග්‍රේස්ව හමු වෙනවා. ටොමී ඒ ගැන කියලා කැම්බල්ව කුපිත කරන්නත් අමතක කරන්නේ නෑ. කොච්චර ප්‍රශ්න ආවත් ටොමී තාමත් වැඩ කරන්නේ සැලසුමකට. ඒ සැලසුම් මොනවද ඒවා සාර්ථක වෙයිද කියලා අපිට අද දෙවෙනි සීසන් එකේ අන්තිම කොටසින් දැක ගන්න පුලුවන්. මේ කතා මාලාවේ 5 වෙනි කතාංගය අද ඉඳන් විකාශය වෙනවා. ඉතුරු සීසන් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්.

මේ කොටස IMDB 9.6ක අගයක් ලබා ගෙන 2014 නොවැම්බර් මාසේ 06 වෙනිදා BBC නාලිකවේ විකාශය වුනා.

එහෙනම් ඊළඟ සීසන් එකෙන් ළඟදිම හමු වෙමු!!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 16

  • Udith

    Digatama krnna saho… meka watinwa… ikmanata denna

    2019-08-25 at 6:09 pm
    Reply
  • shehan p

    Thanks saho
    Godk pin saho
    Good luck
    Jaya wewa…….!

    2019-08-25 at 8:44 pm
    Reply
    • Sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      3 වෙනි සීසන් එකෙන් හමු වෙමු

      2019-08-26 at 6:25 am
  • Gayan

    dan oka vadak na. English sub ekka baluva.

    2019-08-25 at 10:43 pm
    Reply
  • Dilshan

    Mchan thanqq sub ekata.puluwannm.dingak wothara ikmnta dapan mchn.balan inne sub eka enakan

    2019-08-26 at 9:25 am
    Reply
  • thimila

    Thnx saho..keep it up..jaya wewa 🖤🖤

    2019-08-26 at 3:09 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
    මේකේ Season 5 එකත් ආවා නේ අද…

    2019-08-26 at 7:39 pm
    Reply
    • Manoj

      Ekmanata etiri tikath danna bro…thanx

      2019-09-01 at 11:36 am
  • Thushara

    අඩේ ඉතුරු ටිකත් කරන්න 😍😍

    2019-09-06 at 11:30 pm
    Reply
  • Gonalagoda milka madhushan gunawardena

    අනේ අය්යෙ ඉතුරු ටිකත් ඉක්මනට දෙමුකො. ❤❤❤❤❤❤❤❤🤘🤘🤘🔥🔥🔥🔥🔥

    2019-09-08 at 10:51 pm
    Reply
  • Udith

    sub denna broo

    2019-09-12 at 9:54 am
    Reply
  • kasun madusanka

    elaaaaaaaaaaaaaaa athariyena ubanam pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    2019-09-12 at 9:26 pm
    Reply
  • Dilshan

    Broo S3 eka dennkoo

    2019-09-13 at 11:55 am
    Reply
  • Kanishka Bandara

    නියමයි සුපිරි

    2019-09-16 at 10:33 am
    Reply
  • Neranjana Nayanajith Perera

    Thank you for Season 1,2
    Next Season tikath ඉක්මනටම දෙන්න. ස්තුතියි!

    2019-09-17 at 1:19 am
    Reply
  • ශෂික තිසරංග

    Thanx bn sub ekata ගුඩ් ලක්

    2020-05-09 at 9:45 pm
    Reply

Leave a Reply to Gonalagoda milka madhushan gunawardena Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip