Peaky Blinders (2013) [S03 : E01] Sinhala Subtitle

Published September 17th, 2019 by

Peaky Blinders Season 3 Episode 1

ආයුබෝවන් ටික දවසකට පස්සේ මම ආයෙත් ආවා Peaky Blinders කතා මලාවේ තුන්වෙනි අදියරත් අරන්. මේ සීසන් එක විකාශය වීම ඇරඔුනේ 2016 මැයි 31 වෙනිදා සිටයි.මේ කොටස IMDB වල 8.3 ක අගයක් ලබා ගෙන තියෙනවා.

කලින් සීසන් එක දිහා අවධානය යොමු කලොත් අපිට මතකයි ටොමී තමන්ගේ බලය ලන්ඩන් දක්වා ව්‍යාප්ත කරන හැටි. ටොමී විවිධා කාර හැලහැප්පීම් එක්ක ලන්ඩන් වලට එන්න උත්සහ කලත් සමහර අවස්ථා වලදි ටොමීගේ සැලසුම් වැරදිලා ගියා. කොහොම වුනත් අවසානයේදි ටොමී තමන්ට අවශ්‍ය හැම දේම ලබා ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටොමීව මරන්න පිරිසක් ලෑස්ති වෙනවනේ. කොහොම හරි අරුම පුදුම විදියට එතනිනුත් ගැලවිලා යන ටොමී ග්‍රේස්ව විවාහ කරගන්න අදහසත් ඇති කරගන්නවා. ඒ වගේම ටොමීගේ පරම හතුරා වන කැම්බල් පොලීගේ අතින් මැරුම් කනවා.

ඔන්න අද ඉදන් ඉක්මනට ඉක්මනට සබ් එක දෙන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 15

  • පසිදු සාරංග

    sub ekta thanks saho.

    2019-09-17 at 8:47 am
    Reply
  • Gathsara Umesh

    Bhoooooooooooooom Sthuthyy

    2019-09-17 at 12:01 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2019-09-17 at 1:31 pm
    Reply
  • gayan krishantha

    hambee denakan hitiye,Thanks saho

    2019-09-18 at 12:31 am
    Reply
  • SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    2019-09-18 at 2:01 pm
    Reply
  • Kavindu

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2019-09-18 at 2:03 pm
    Reply
  • Supun

    Machan ubata pin ban.digatma karapan

    2019-09-18 at 10:33 pm
    Reply
  • Dnalin

    👍👍👍👍👍Next

    2019-09-21 at 5:16 pm
    Reply
  • milka madhushan gunawardena

    Sub ekata thankzzz ayye digatama demu
    Elah 🤟🤟

    2019-09-22 at 9:28 am
    Reply
  • kasun madusanka

    ado patta machooooooooooooooooooooooooo

    2019-09-22 at 5:47 pm
    Reply
    • Nalin

      Next one??????

      2019-09-26 at 5:40 pm
  • Jay

    කෝ බං ඉතුරු ටිකෙත් ඉක්මනින් දියංකො ප්ලීස්

    2019-09-23 at 1:52 pm
    Reply
  • Thomas Shelby

    අනේ බ්‍රදර් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

    2019-09-23 at 6:03 pm
    Reply
  • Thomas Shelby

    දුකයි දුකයි දුකයි අනේ අපි පව්. ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ

    2019-09-26 at 2:08 pm
    Reply
  • 🖕dick f@ck

    ඔච්චර අගය කරන්න එපා මේ මගුල මාසෙකට සැරයක් සබ්දෙන්නෙ උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන් රෙද්ද

    2019-09-27 at 12:06 pm
    Reply

Leave a Reply to SACHINTHA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip