Peaky Blinders S03E03 (18+)
ආයුබෝවන් !
Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා.
මේ කොටස විකාශය වුනේ 2016 මැයි 19 වෙනිදා. මේ කොටස IMDB 8.9 ක අගයක් ලබා ගෙන තියෙනවා.
කලින් කොටස් දෙකේදිම අපි දැක්කා ටොමී රුසියානුවෝ පිරිසකට ආයුධ විකුණන ගනුදෙණුවකට මැදි වෙලා ඉන්නවා. ඇත්තටම මේ ගණුදෙනුවට ටොමීව බලෙන් වගේ පටලවලා තියෙන්නේ ආර්ථික ලීගය කියන සංවිධානය. ඒ සංවිධානය කොච්චර බලවත්ද කියලා අපි දැක්කනේ කලින් කොටසෙදි.
මේ සංවිධානය ඇත්තටම එංගලන්තයේ පැවතිච්ච සංවිධාවයක්.කොමියුනිස්ට් වරුන්ට විරුද්ධව තමයි මේ සංවිධානය පැවතිලා තියෙන්නේ.
ටොමීත් එක්ක තියෙන ගනුදෙනුව ඉවර වුනාම ටොමීව මරලා දාන්න තමයි රුසියානුවෝ හිතන් ඉන්නේ. මේ අතරේ ජෝන් ඉතාලියානුවෝ එක්ක ආරම්භ කරපු ගැටුම දුර දිග ගිහින් ග්‍රේස්ට ජීවිතය පවා අහිමි වෙනවා.
ඔය විදියට තමයි කලින් කොටස අවසන් වුනේ. එහෙනම් මේ කොටසත් රස විදින්න.මීළඟ කොටසෙන් හමු වෙමු.
Nimna Gunawardhana
Comments: 17
Leave a Reply to Blackhammer Cancel reply
Search
Login
Udith
Thanx brooo krnna digaatama
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි අයියේ..දිගටම කරගෙන යමූ…සුබ පතනවා..❤️🧡💛💛💚💚
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
Blackhammer
Thanks machan ❤
Thomas Shelby
Elaa ithuru sub tikath oniiii
Ada Shelby
Ithuru sub ekmanata dennako
Polly Shelby
ඉතුරු සබ් ටික ඉක්මනට දෙනවද නැද්ද
Kasun
Patta bn ubanam supiri
Sasmitha
Ithuru tika nane 😣😣😣😣
Arthur Shelby
Ithuru sub tika ikmanata deeepaaaaaaaaaaaaaaaaan
Snake
Monad bn krnne blna ekath epa una mekata sub denna patta kal yanwne subz.lk ekama epa wela thiyenne asawen blpu series ekak😊😑
Arthur Shelby
යකො ඉතුරු සබ් ය්ක දීපන් නැත්තම් කුඩු කරනවා subz.lk එක.වෙන ඒවට සබ් එපා මේකට සතියකට එක episode එකක් වත් දීපන්😡😡👿👿
jeewantha
sahodaraya,sub eka ikmanata dipanko
chathura
macn ithiri sub tika oni bn plz dpnkooooooooooo
Denidu Nimsara
ඇබ්බැහි කරානම් සබ් දීපන් යකෝ