Peaky Blinders (2013) [S03 : E04] Sinhala Subtitle

Published October 19th, 2019 by

Peaky Blinders S03E04 (18+)ආයුබෝවන්!

Peaky Blinders කතා මාලාවේ තෙවෙනි අදියාරේ හතරවෙනි කොටසත් අරන් මම ආවා.මේ කොටස විකාශය වුනේ 2016 මැයි 26 වෙනිදා. මේ කොටස IMDB 8.9ක අගයක් අරන් තියෙනවා. කලින් කොටසෙදී අපි දැක්ක ග්‍රේස්ගේ අහිමිවීමත් එක්ක ටොමී ගොඩක් දුකින් කාලය ගත කරන හැටි. ටොමී වෙනදා තරම් පවුලේ අයත් එක්ක කාලය ගත කරන්නේ නෑ. මේ අතරේ ටොමී වෙනස්ම විදියක පවුල් හමුවක් කැඳවනවා. මේක නිසා ෂෙල්බි සහෝදරයෝ සහ මයිකල් අතර පොඩි බහින් බස් වීමකුත් වෙනවා. කොහොම හරි ටොමී තමන්ගේ බිරිඳගේ ඝාතනයට පළි ගන්නවා. මේ අතරේ ටොමීගේ හොරකමේ සැලැස්මත් ගලාගෙන යනවා. මේ අතරේ ටොමී අපූරු දෙයක් සොයා ගන්නවා. ඒ තමයි මේ හොරකමට ටොමීව මෙහෙයවන පුජකයා ඔවුන්ගේ හතුරන්ට හොරෙන් ඔත්තු සපයනවා කියන එක. ටොමී මේ බව ටටියානට හොරෙන්ම
දන්වනවා. ඊට පස්සේ ටොමී පූජකයා මරන්න ටටියානාගෙන් අවසර ඉල්ලනවා. ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.

එහෙනම් මේ කොටසත් රස විදින්න. මීළඟ කොටසෙන් හමු වෙමු.

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 9

  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2019-10-20 at 1:00 am
    Reply
  • Neranjana Nayanajith Perera

    බොහොම ස්තුතියි ඉක්මනටම අනිත් episode වලටත් දෙන්න.

    2019-10-20 at 5:06 am
    Reply
  • chathura

    ela ela ithuru tikath oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    2019-10-20 at 9:59 am
    Reply
  • Denidu Nimsara

    අම්මෝ පින් උබට.අනිත් ටිකත් ඉක්මනට දියන්.

    2019-10-20 at 10:37 am
    Reply
  • nethmi wimalarat

    ස්තුතියි sub එකට..අනිත් episode ටිකත් පුළුවන් ඉක්මනට දෙන්න

    2019-10-20 at 3:16 pm
    Reply
  • Ada Shelby

    Niyamai anith sub tikath ikmanata dennako

    2019-10-21 at 2:34 pm
    Reply
  • Udith

    thanx mchoooo

    2019-10-21 at 6:11 pm
    Reply
  • SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-10-22 at 11:49 am
    Reply
  • Kodda

    Please anith tikath ikmanta one. godak sthuthi sahodaraya

    2019-10-24 at 2:05 pm
    Reply

Leave a Reply to Denidu Nimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip