Peaky Blinders (2013) [S04 : E03] Sinhala Subtitle

Published November 16th, 2019 by

Peaky Blinders S04 E03 (18+)

ආයුබෝවන් යාලුවනේ!

ඡන්ද උණුසම අස්සේ ඔන්න මම Peaky Blinders ඒකේ තවත් එපියක සබ් අරන් ආවා.මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2017 නොවැම්බර් 29 වෙනිදා.IMDB 8.7ක අගයක් මේ කොටසට ලැබිලා තියෙනවා. මිය ගිය ජෝන්ගේ අවසන් කටයුතු පැවැත්වෙනවා.ටොමී වැඩි ආරක්ෂාව පිණිස Aberama Gold කියන පුද්ගලයාව කැඳවනවා. පවුලේ අයගේ නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. පොලී ආපහු ටොමී එක්ක එකට වැඩ කරන්න කැමති වෙනවා. ඇබෙරාමා ගෝල්ඩ්ගේ පුතාව සටන් වලට යොදවන්න ටොමී සැලසුම් කරනවා. ටොමීව මුණ ගැහෙන්න ලූකා එනවා. දෙන්නත් එක්ක සාධාරණව සටන් කරන්න එකඟ වෙනවා.
එහෙනම් තවත් කොටසකින් ඉක්මනින්ම හමු වෙමු!සුබ දවසක්❤️❤️

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 9

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2019-11-16 at 10:09 pm
    Reply
  • Blackhammer

    Thanks machan!

    2019-11-17 at 12:15 am
    Reply
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-11-17 at 5:48 am
    Reply
  • Udith

    thanx machoooo

    2019-11-17 at 5:19 pm
    Reply
  • Thushara Sampath

    නියමයි 😍😍 ඊගාව එකත් දාමු

    2019-11-17 at 8:50 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2019-11-18 at 1:09 pm
    Reply
  • kasun

    elamathama bro

    2019-11-21 at 10:31 am
    Reply
  • Ishara

    ඉතුරු ටිකට සබ් නැද්ද බ්‍රෝ???

    2019-11-23 at 11:37 am
    Reply
  • Arthur Shelby

    Elaa ithuru season walath sub denna

    2019-11-23 at 11:28 pm
    Reply

Leave a Reply to kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip