Peaky Blinders (2013) [S05 : E01] Sinhala Subtitle

Published December 25th, 2019 by

ආයුබෝවන් යාලුවනේ! Peaky Blinders පස්වෙනි කතාසමයේ පලවෙනි කතාංගයේ උපසිරැසි අරන් මම ආවා.කලින් කතා සමයේ වෙච්ච දේවල් නැවතත් මතක් කරන්න ඕනි නෑ කියලා හිතනවා. ගොඩක් අය ලිපිය කියවන්නෙත් නැති නිසා වැඩි යමක් ටයිප් කලේ නෑ ඔන්න. මේ කොටස විකාශය වුනේ මේ වසරේ අගෝස්තු මාසේ 25 වෙනිදායි. මේ කොටස 8.6ක IMDB අගයකුත් හිමි කරගෙන තියෙනවා.!

හැමෝටම සුබ රාත්‍රියක් සහ සුබ නත්තලක්!

In the wake of the Wall Street Crash, Tommy faces new dangers from unexpected quarters.

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 8

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-25 at 7:53 pm
    Reply
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-25 at 8:20 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    සුබ නත්තලක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!

    2019-12-25 at 9:21 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 😉..
    ජය වේවා.! 👊

    2019-12-25 at 11:30 pm
    Reply
  • Blackhammer

    Thanks Bro!! Merry Christmas ❤️❤️

    2019-12-26 at 12:34 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-12-26 at 3:24 pm
    Reply
  • Udith

    subtiles ekata thanx machn

    2019-12-26 at 7:54 pm
    Reply
  • Prabath

    Thx machan sub ekata.

    2019-12-27 at 12:14 pm
    Reply

Leave a Reply to Udith Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip