ආයුබෝවන්!
කලින් කොටසෙදි ජිමී මැක්වර්න් ටොමීව හමුවෙන්න එනවා. මේ අතරෙදි චීන ජාතිකයෙක් ටොමී සහ ආතර්ට ටොන් හතක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පොටක් පාදලා දෙනවා. ජිමී සමඟ ඇති ව්‍යාපාර කටයුතු අවසන් වෙනකම් කිසිවක් නොකර ඉන්න ඇබෙරාමා පොරොන්දු වෙනවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවයකට ටොමී මොස්ලිට ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරයට ටොම් විසින් මයිකල්ව ආපසු බඳවා ගන්නවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවය අතරෙදි ඇබෙරාමා පොලීට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ අතරෙදි ලින්ඩා ගෙදරට එනවා. ඇය ආතර්ව මරන්න උත්සහ කරනවා. තමුත් පොලීගේ ඇයට වෙඩි තබනවා.
ඔය විදියට කලින් කොටස නිමවෙලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2019 සැප්තැම්බර් 15 වෙනිදා.මේ කොටස IMDB 8.8 ක අගයක් හිමි කරගත්තා.
මීළඟ කොටසින් හමු වෙමු!
Nimna Gunawardhana
Comments: 30
Leave a Reply to sachintha Cancel reply
Search
Login
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
denis
Thanks bro sub ekata ❤️
Season finale ekatath ikmanata sub eka demu
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි….
Laksith
ඉක්මනට දාපන්කො බන් 😢 සතියකටත් වඩා බලන් ඉන්නවා මේක එනකන්. වෙමද දවස් තුනෙන් දානවනේ 😭💔 ඊලග එක හෙට අනිද්දම 😢😢
Blackhammer
Thanks Machan ❤️
Lakshan
ෆයිනල් එපිසෝඩ් එක ඉක්මනට දාමුකො බ්‍රෝ මේකා දානකන් ගොඩක් අය බලන් ඉන්නෙ
Chandima Thushara
උබට පිං බං… බලපු හොඳම ටීවී සීරියස් එක… ජයවේවා……!!!
RavinDu Dilmin
බොහොම ස්තූතියි සහෝ ❤️
ඉතුරු එකත් ඉක්මනටම ඕනේ තව එකායි 😍
Salinda Gunasekara
කෝ බන් ෆයිනල් එපිය..
Kavindu
අන්තිම සබ් එක දාන්නේ නැත්තන් කියපන් කඩ්ඩෙන් බලන්න 😂😂
Udith
anith sub ekath ikmanata denna saho
Lakshan
ෆයිනල් එපි එකත් ඉක්මනට දාහන්කො බනු උබ දානකන් බලන් ඉන්නෙ ගොඩක් උන
Thomas Shelby
කෝ බන් අන්තිම සබ් එක. සතියක් තිස්සෙ බලන් ඉන්නෙ. ඉක්මන්ට දාන්න
tharindu
final sub plz
Lakshan
ෆයිනල් සබ් එක ඉක්මනට දාහන්කෝ
Thomas Shelby
හැමදාම එනවා බන් මේක දාලාද බලන්න. මේකත් දාපන්කො බන් අන්තිම එකනෙ. 😐. ඒකලා නිදහසේ ඉදපන් 😁
Arthur shelby
මේකා දාහන්කො ඉක්මන.අන්තිම එක සබ් කරල දීහන්කො අනිත් ඔක්කොම කරපු එකේ මේක complete කරහන්කො
Chandima
මාත් හැමදාම එනවා.. තාම දාලා නැ අන්තිම එක…😔😔😔
Sas
අන්තිම එක දාන් නැද්දෝ
Thomas Shelby
මොන විකාරයක්ද මේ මන් යනවා පොලීසි.
ඌ නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො සබ් එක.
FInn shelby
මූ මේක දාන් නෑ බන් දැන් සති 3ක් වෙනව 5ස් වෙනි එපිසෝඩ් එක දාලා තාම නෑ අන්තිම එක වෙන එකෙක් හරි දාහන්කො
Binara
Adee 6 weni epi ye sub 1kath dapanko…..🥺
Bimal
ko pakayo sub?
Ka vis ha
කො බන් අන්තිම සබ් එක කොච්චර කල්ද ඔයි 😠🙁
Kalana Gunasingha
හැමෝම බැනලා තියෙනවා නිම්න මල්ලිට මේකේ සබ් එක කම්ප්ලීට් කරලා නෑ කියලා.මම එයාගේ යාළුවෙක්.නිම්න මල්ලිගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා මේ වෙද්දිත් සිහියක්පතක් නැතුව ජීවීතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ICU වාට්ටුවේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ.ඉතින් ඔයාලා හිතන්න මෙච්චර සීසන් ගානක්ම සබ් දීපු කෙනා අන්තිම සබ් එක විතරක්ම මොකක් හරි විශේෂ හේතුවක් නැතුව නොකර ඉන්නවද කියලා.මේ දේවල් එගොල්ලෝ කරන්නේ කාලය/ශ්‍රමය වැය කරගෙන.එහෙම එකේ මෙතන කුණුහරුව වපුරන් නැතුව ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක දාගෙන හරි බලන්න.ස්තූතියි :3
sas
hmmm paw wade
Kalana ge a m m a ta
U sub eka danne natam badagena inne natuva vena ekekta denna tibba. Sathi 4k dan. Ane hukahann
sas
ayyo bn hamadama enawa anthima eka dahanko machan anthima kotasa balagan widiyak nathuwa inne
WEli
අන්තිම episode එක තව පරක්කු වෙයිද
xXxXxXxXx
ඌ දාන් නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො ඕක