Peaky Blinders (2013) [S05 : E05] Sinhala Subtitle

Published January 13th, 2020 by

ආයුබෝවන්!

කලින් කොටසෙදි ජිමී මැක්වර්න් ටොමීව හමුවෙන්න එනවා. මේ අතරෙදි චීන ජාතිකයෙක් ටොමී සහ ආතර්ට ටොන් හතක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පොටක් පාදලා දෙනවා. ජිමී සමඟ ඇති ව්‍යාපාර කටයුතු අවසන් වෙනකම් කිසිවක් නොකර ඉන්න ඇබෙරාමා පො⁣රොන්දු වෙනවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවයකට ටොමී මොස්ලිට ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරයට ටොම් විසින් මයිකල්ව ආපසු බඳවා ගන්නවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවය අතරෙදි ඇබෙරාමා පොලීට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ අතරෙදි ලින්ඩා ගෙදරට එනවා. ඇය ආතර්ව මරන්න උත්සහ කරනවා. තමුත් පොලීගේ ඇයට වෙඩි තබනවා.

ඔය විදියට කලින් කොටස නිමවෙලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2019 සැප්තැම්බර් 15 වෙනිදා.මේ කොටස IMDB 8.8 ක අගයක් හිමි කරගත්තා.

මීළඟ කොටසින් හමු වෙමු!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 30

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-01-13 at 8:12 am
    Reply
  • denis

    Thanks bro sub ekata ❤️
    Season finale ekatath ikmanata sub eka demu

    2020-01-13 at 11:05 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි….

    2020-01-14 at 2:43 pm
    Reply
  • Laksith

    ඉක්මනට දාපන්කො බන් 😢 සතියකටත් වඩා බලන් ඉන්නවා මේක එනකන්. වෙමද දවස් තුනෙන් දානවනේ 😭💔 ඊලග එක හෙට අනිද්දම 😢😢

    2020-01-15 at 1:43 am
    Reply
  • Blackhammer

    Thanks Machan ❤️

    2020-01-15 at 10:02 am
    Reply
  • Lakshan

    ෆයිනල් එපිසෝඩ් එක ඉක්මනට දාමුකො බ්‍රෝ මේකා දානකන් ගොඩක් අය බලන් ඉන්නෙ

    2020-01-15 at 4:38 pm
    Reply
  • Chandima Thushara

    උබට පිං බං… බලපු හොඳම ටීවී සීරියස් එක… ජයවේවා……!!!

    2020-01-16 at 4:23 pm
    Reply
  • RavinDu Dilmin

    බොහොම ස්තූතියි සහෝ ❤️
    ඉතුරු එකත් ඉක්මනටම ඕනේ තව එකායි 😍

    2020-01-19 at 1:08 am
    Reply
    • Salinda Gunasekara

      කෝ බන් ෆයිනල් එපිය..

      2020-01-25 at 11:04 am
    • Kavindu

      අන්තිම සබ් එක දාන්නේ නැත්තන් කියපන් කඩ්ඩෙන් බලන්න 😂😂

      2020-01-27 at 7:33 pm
  • Udith

    anith sub ekath ikmanata denna saho

    2020-01-22 at 6:24 pm
    Reply
  • Lakshan

    ෆයිනල් එපි එකත් ඉක්මනට දාහන්කො බනු උබ දානකන් බලන් ඉන්නෙ ගොඩක් උන

    2020-01-23 at 2:04 pm
    Reply
  • Thomas Shelby

    කෝ බන් අන්තිම සබ් එක. සතියක් තිස්සෙ බලන් ඉන්නෙ. ඉක්මන්ට දාන්න

    2020-01-26 at 5:18 pm
    Reply
  • tharindu

    final sub plz

    2020-01-29 at 3:36 pm
    Reply
  • Lakshan

    ෆයිනල් සබ් එක ඉක්මනට දාහන්කෝ

    2020-01-30 at 3:51 pm
    Reply
  • Thomas Shelby

    හැමදාම එනවා බන් මේක දාලාද බලන්න. මේකත් දාපන්කො බන් අන්තිම එකනෙ. 😐. ඒකලා නිදහසේ ඉදපන් 😁

    2020-01-30 at 7:33 pm
    Reply
    • Arthur shelby

      මේකා දාහන්කො ඉක්මන.අන්තිම එක සබ් කරල දීහන්කො අනිත් ඔක්කොම කරපු එකේ මේක complete කරහන්කො

      2020-01-31 at 3:24 pm
    • Chandima

      මාත් හැමදාම එනවා.. තාම දාලා නැ අන්තිම එක…😔😔😔

      2020-02-02 at 9:07 pm
  • Sas

    අන්තිම එක දාන් නැද්දෝ

    2020-02-02 at 2:15 pm
    Reply
  • Thomas Shelby

    මොන විකාරයක්ද මේ මන් යනවා පොලීසි.
    ඌ නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො සබ් එක.

    2020-02-03 at 10:43 am
    Reply
  • FInn shelby

    මූ මේක දාන් නෑ බන් දැන් සති 3ක් වෙනව 5ස් වෙනි එපිසෝඩ් එක දාලා තාම නෑ අන්තිම එක වෙන එකෙක් හරි දාහන්කො

    2020-02-03 at 8:58 pm
    Reply
  • Binara

    Adee 6 weni epi ye sub 1kath dapanko…..🥺

    2020-02-04 at 8:41 pm
    Reply
  • Bimal

    ko pakayo sub?

    2020-02-06 at 7:50 pm
    Reply
  • Ka vis ha

    කො බන් අන්තිම සබ් එක කොච්චර කල්ද ඔයි 😠🙁

    2020-02-07 at 8:26 pm
    Reply
  • Kalana Gunasingha

    හැමෝම බැනලා තියෙනවා නිම්න මල්ලිට මේකේ සබ් එක කම්ප්ලීට් කරලා නෑ කියලා.මම එයාගේ යාළුවෙක්.නිම්න මල්ලිගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා මේ වෙද්දිත් සිහියක්පතක් නැතුව ජීවීතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ICU වාට්ටුවේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ.ඉතින් ඔයාලා හිතන්න මෙච්චර සීසන් ගානක්ම සබ් දීපු කෙනා අන්තිම සබ් එක විතරක්ම මොකක් හරි විශේෂ හේතුවක් නැතුව නොකර ඉන්නවද කියලා.මේ දේවල් එගොල්ලෝ කරන්නේ කාලය/ශ්‍රමය වැය කරගෙන.එහෙම එකේ මෙතන කුණුහරුව වපුරන් නැතුව ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක දාගෙන හරි බලන්න.ස්තූතියි :3

    2020-02-08 at 10:09 pm
    Reply
    • sas

      hmmm paw wade

      2020-02-10 at 11:48 am
  • Kalana ge a m m a ta

    U sub eka danne natam badagena inne natuva vena ekekta denna tibba. Sathi 4k dan. Ane hukahann

    2020-02-09 at 12:13 pm
    Reply
  • sas

    ayyo bn hamadama enawa anthima eka dahanko machan anthima kotasa balagan widiyak nathuwa inne

    2020-02-10 at 11:46 am
    Reply
  • WEli

    අන්තිම episode එක තව පරක්කු වෙයිද

    2020-02-15 at 12:05 am
    Reply
  • xXxXxXxXx

    ඌ දාන් නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො ඕක

    2020-02-16 at 3:18 pm
    Reply

Leave a Reply to Thomas Shelby Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip