Piper (2016) Sinhala Subtitle

Published December 28th, 2016 by

ඔන්න එහෙනම් තවත් කෙටි චිත්‍රපටයක් ගෙනාවා.මේක ඩිස්නි ආයතනයෙන් කරපු නිශ්පාදනයක්.මේ කතාවෙ තියන්නෙ පුංචි කුරුලු පැටියෙක් ගැන.තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටයෙ ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුණෙ නෑ මෙහෙම කතා කරන ඒවා,මමයි ඒක හැමෝටම තේරෙන්න මේ විදිහට හැදුවෙ.ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා ඒක කරන්න.ඉතින් යාලුවනේ මේක බලන්න.ගෙවල් වල පොඩි අය ඉන්නව නම් එයාලට පෙන්න.තව දෙයක් යාලුවනේ මේක කෙටි චිත්‍රපටයක් කලිනුත් මම මේ වගේම උපසිරැසියක් කළා කෙටි චිත්‍රපටයකට ඒ චිත්‍රපටයට කෙනෙක් කුණුහරප කියලා බැනලා තිබුනා කෝ ෆිල්ම් එක කියලා අහලා.ඒ වගේ දේවල් කරන්න එපා කියලත් ඉල්ලනවා.
ඉතින් මේක කරන්න කියලා මට කියපු ඒ වගේම මේ වීඩියෝ පිටපත මට දුන්න ”කවීශ” මල්ලිටත් ස්තූති කරන්න කැමතියි.ඉතින් මේක බලලා හොඳ නරක කියන්න.ආ තව එකක් මේකෙ හරි වැරදි බලපු අමා ප්‍රාර්ථනා නංගිටත් ස්තූතියි!

Spoiler Warning : Piper is a 2016 computer-animated short film, produced by Pixar Animation Studios. Written and directed by Alan Barillaro, it was theatrically released alongside Pixar’s Finding Dory on June 17, 2016…

US
Download

Piper (2016) Sinhala Subtitle

Download: 1019

File size : 1.08 KB

ෂියන්ත ෂිහාන්

TV EPISODES : 0
MOVIES : 2
8.5
0%
0%

Comments: 10

  • kavisha

    නියමයි සහෝ…ජය!!!

    2016-12-28 at 1:55 pm
    Reply
    • ෂියන්ත ෂිහාන්

      Thanks bro

      2016-12-29 at 7:35 am
  • shaf

    i love PIXAR animation movies

    2016-12-28 at 4:42 pm
    Reply
    • ෂියන්ත ෂිහාන්

      Thanks bro ඉස්සරහට තව දෙන්නම්

      2016-12-29 at 7:36 am
  • indusara

    නියමයි බ්‍රෝ

    2016-12-28 at 5:44 pm
    Reply
    • ෂියන්ත ෂිහාන්

      ස්තූතියි ඉදුසර

      2016-12-29 at 7:36 am
  • Supun

    Doctor strength ekatai fantastic beats ekatait sub dennako

    2016-12-28 at 10:20 pm
    Reply
  • Manoj Sachintha

    නියමයි සහෝ…
    ජය වේවා….
    සුභ පැතුම්………

    2016-12-29 at 8:45 am
    Reply
  • Pasiyaa ✔

    Elmaa sahoo

    2016-12-31 at 11:09 pm
    Reply
  • Pahan Cha

    සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

    2019-05-15 at 7:57 pm
    Reply

Leave a Reply to shaf Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip