Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle

Published July 1st, 2017 by

Pirates of the Caribbean කියුවාම හැමෝම දන්නවනේ ඉතිං.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටයේ පසුබිම පිලිබදව පොඩ්ඩක් සදහන් කරන්නම්.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය දැනට ලබාගෙන ඇති IMDB ප්‍රමාණය 7.0 වන අතර Rotten Tomatoes අගය 29% හා Metacritic අගය ලෙස 39% ක් අන්තර්ජාලයේ සදහන් වේ.ඒ වගේම ගූගල් යුසර්ලාගේ මෙම චිත්‍රපටයට ඇති කැමැත්ත 89% ක් ලෙසද ගුගල් හී සදහන් වේ.ඒ වගේම චිත්‍රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Joachim Rønning හා Espen Sandberg වන අතර නිෂ්පාදනය කර ඇත්තේ Jerry Bruckheimer යන අය විසිනි.ඒ වගේම චිත්‍රපටයට දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 230 ක් වන අතර අදායම ඇමරිකානු ඩොලර් 682.2 ලෙස වාර්තා වේ.මිනිත්තු 121ක් පුරාවට දිව යන මෙම චිත්‍රපටයේ ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙන අය මම පහතින් සදහන් කරන්නම්…

  • Johnny Depp :- Captain Jack Sparrow
  • Javier Bardem :- Captain Salazar
  • Geoffrey Rush :- Captain Hector Barbossa
  • Brenton Thwaites :- Henry Turner
  • Kaya Scodelario :- Carina Smyth
  • Kevin McNally :- Gibbs
  • Golshifteh Farahani :- Shansa

Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017)

මාව පුරුදු නැතුවැති කට්ටියට ? මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය.පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා.මම මගේ උපරිමය කලා.තව දෙයක්, මේක බලලා Comment කරන්න ඒක මට ගොඩක් වටිනවා.?

හරි අපි බලමු කතාව මොකක්ද වෙන්නේ කියලා.මේකේ වෙන්නේ Poseidon ගේ ත්‍රිශූලය හොයාගෙන යෑමක්.ඒ පස්සේ යන්නේ ඒක ලග තියෙන කෙනාට මුලු මුහුදේම බලය අයිති වෙනවා කියන මිත්‍යාව නිසා.ඔයාලට මතක ඇති Elizabeth Swann ?  සහ Will Turner මේකෙදි Will Turner ශාපයකට අහු වෙලයි ඉනනේ.Will turner ටයි Elizabeth swann ටයි දාව ඉපදෙන Henry Turner මේකේ ප්‍රධාන චරිතයක්.Henry එයාගේ තාත්තාව ශාපයෙන් මුදවා ගන්නයි ත්‍රිශූලය පස්සෙන් යන්නේ.මේ ගමනට එයා Jack ගෙන් උදව් ගන්නවා.මෙහෙම යද්දී කැප්ටන් Barbossa ගේ දුවත්?කොහොම හරි මෙයාලට සෙට් වෙනවා.ඉතිං කොහොම හරි කතාව ලස්සනයි.ඔයාලත් බලලා Comment එකක් දාලා යන්න. ස්තූතියි.!

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Thrust into an all-new adventure, a down-on-his-luck Capt. Jack Sparrow feels the winds of ill-fortune blowing even more strongly when deadly ghost sailors led by his old nemesis, the evil Capt. Salazar, escape from the Devil’s Triangle. Jack’s only hope of survival lies in seeking out the legendary Trident of Poseidon, but to find it, he must forge an uneasy alliance with a brilliant and beautiful astronomer and a headstrong young man in the British navy…

US

Chethiya Dissanayake

TV EPISODES : 0
MOVIES : 1
6.7
30%
39%

Comments: 68

  • සමීර ඉඳුනිල්

    පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    දිගටම උපසිරැසි කරයි කියලා බලාපොරොත්තු වෙනවා!
    පලවෙනි උපසිරැසියට තෝරාගෙන තිබෙන ෆිල්ම් එකනම් සුපිරි!
    සබට තුති!

    2017-07-01 at 12:22 pm
    Reply
    • Chethiya Dissanayake

      Thank you මචං comments සෑහෙන්න වටිනවා ❤

      2017-07-01 at 4:11 pm
    • Thisara

      Thankas කොල්ලා සැහේන්න වටිනවා මෙහේම sb දානවට

      2023-10-17 at 8:26 pm
  • kavisha

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-07-01 at 12:33 pm
    Reply
    • Chethiya Dissanayake

      Thank you ? subz.lk එක්ක දිගටම ඉන්න මම බලාපොරොත්තු වෙනවා

      2017-07-01 at 4:13 pm
  • devinda

    Wow…..Ty 4 Sub….Gdk pin malli…..

    2017-07-01 at 2:07 pm
    Reply
  • Pathmila

    Niyama wadak saho… Br Hari web hari aapu gaman update eka demu

    2017-07-01 at 3:45 pm
    Reply
  • Chethiya Dissanayake

    Admin kavisha ඔයාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ sub එක පල කරාටයි කරපු අනිත් උදව් වලටයි. මෙන්න ඇඩ්මින්ලා ❤ ජය

    2017-07-01 at 4:17 pm
    Reply
  • Manjula W.

    බසා එලම , හදපිරි මෙව්වා එක ඈ , ජයවේවා …

    2017-07-01 at 4:46 pm
    Reply
  • Harsha

    Bro f8 eke bluerey sub eka update karanawada

    2017-07-01 at 4:57 pm
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-07-01 at 5:35 pm
    Reply
  • Silent$

    Pattaaaaaaaaaaaaaaaaaaa

    2017-07-01 at 6:14 pm
    Reply
  • Hiru Sandaru

    Subz.lk ape team akata aluth join una chethiya sahoge palaweni sub akata suba pethum..!!! ?

    2017-07-01 at 6:31 pm
    Reply
  • Sajith Anthony

    පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    සබ් එකට බොහෝම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා…!!

    2017-07-01 at 7:25 pm
    Reply
  • Manodya Tennakoon

    නියමයි මචන්. 🙂 ඔහොම යමු ඉස්සරහටම.. <3 මම අර කීව එක ගැනත් අවදානය යොමු කරපන්. 😉 සුපිරි 😀

    2017-07-01 at 7:26 pm
    Reply
  • mahesh babu

    පලමු උපසිරසියට හදවතින්ම සුබපැතුම් සහෝ
    දිගටම sub දෙමු
    ජය වේවා!!!

    2017-07-01 at 7:40 pm
    Reply
  • navinda malaka

    elama bro
    first sub akata suba pathanawa
    digatama yamu

    2017-07-01 at 11:36 pm
    Reply
  • Avishka

    බලාගෙන හිටපු එකක් ඈ…..
    එලටම ඇති…
    අනිවා හොද කොපි එකක් ආවාම අප්ඩේට් කරහන් සහෝ…
    ජය වේවා!

    2017-07-01 at 11:37 pm
    Reply
  • tdg

    plzz 480p derect ink akak danna

    2017-07-02 at 6:40 am
    Reply
  • Chamika

    එල ඉක්මනට sud දපු එකට.thanks bro..මෙක cam rip එකක්ඩ…

    2017-07-02 at 7:13 am
    Reply
  • Suminda Lakshan

    Obage palamuwana upasiresiyata suba
    Pathanawaa.☺️☺️digatama Subz LK apit
    Ekkma inna.??

    2017-07-02 at 7:25 am
    Reply
  • Sulakshana

    Sahodaraya patan aran thiyenne supirima film ekakin.. Aaasama trilogy eka.. Br aawama update ekak demu.. Jaya weewa digatama sub demu!!! Suba?

    2017-07-02 at 9:56 pm
    Reply
  • Isuru

    Thanks bro…!!!

    2017-07-03 at 11:17 am
    Reply
  • Dayan

    එල්ම මචන් සුබ පතනවා… ?? දිගටම සබ් කරහන්…bluray අපුහාම uudate එක දෙන්න..??

    2017-07-03 at 2:13 pm
    Reply
  • Shanaka

    Niyamai saho

    2017-07-03 at 4:48 pm
    Reply
  • Thiran

    Ela machan..digatama ape sup eka..

    2017-07-03 at 7:41 pm
    Reply
  • Chethiya Dissanayake

    Thanks සහෝදරවරුණි ?

    2017-07-04 at 12:34 am
    Reply
  • Gavinda

    Elama kollo…patta!

    2017-07-04 at 11:53 am
    Reply
  • Dishan Gimhan

    mchn meka had copy ekkda

    2017-07-06 at 10:55 pm
    Reply
  • Dishan Gimhan

    mchn meka quality copy ekkda anyway bn. thnq sub ekta

    2017-07-06 at 10:57 pm
    Reply
  • avishka

    Ai bn donwn lod wenn nette. Sub eka

    2017-07-08 at 8:09 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      refresh karala balanna bro

      2017-07-10 at 5:03 pm
  • dinesh

    film download link eka thiynne koheda bro

    2017-07-12 at 1:58 am
    Reply
  • chathura pradeep

    me copy eka camara copy ekakda

    2017-07-16 at 2:57 pm
    Reply
  • chathura pradeep

    me fiml eke copy eka supiriyta thiynvda hd ts kiyanne etharm supiri nee neda broo

    2017-07-19 at 10:56 am
    Reply
  • Madhawa

    Screen shot ekath dammanm niymai bro…

    2017-07-23 at 8:59 am
    Reply
  • Kaveesha Mihiranga

    First sub ekata good luck bro

    2017-08-21 at 11:59 am
    Reply
  • Anuruddha Udesh

    Sub එක Update කරනවද මචං ?

    2017-09-06 at 12:06 am
    Reply
  • roshan

    patta malli.

    2017-09-06 at 9:04 pm
    Reply
  • Dabarr

    Ela bn ela

    Ooka paara

    Mata uddwwk one

    despicable me3 eka torrent baganna dnnwnm lunk ekk dnwada

    2017-09-07 at 11:32 am
    Reply
  • දමිත්

    අනේ පින් හොදේ ජයින් ජයම වේවා

    2017-09-08 at 4:56 pm
    Reply
  • Amila

    good luck. and keep going up.. wish you all the best.

    2017-09-16 at 5:57 am
    Reply
  • Dil

    ගොඩක් පිං සහෝ

    2017-09-16 at 9:02 pm
    Reply
  • Isuru Deshapriya

    ela kollo digatama karn yn ..pupiri

    2017-09-17 at 1:35 pm
    Reply
  • Anjula

    sub eka supiri machan digatama karagena yanna

    2017-09-22 at 10:05 pm
    Reply
  • Hasitha Madush

    Sub ekata thnks sahoo…!!!

    2017-09-26 at 1:52 pm
    Reply
  • Chathura madusanka

    Ela ban ubala kana katta api dannawa.සුපිරිම

    2017-09-30 at 11:55 pm
    Reply
  • Kishantha kalhan

    පට්ට මචං… thanxx සබ් එකට…

    2017-10-01 at 12:18 pm
    Reply
  • Tharindu P. Maduranga

    Thanks bro sub ekata.. Congrats for your first sub..! wish your all the best..!

    2017-10-02 at 8:22 am
    Reply
  • Umesh pasindu

    elama bro.suba pathanawaa issarahtth hodata krnn yannai kiyl..good luck..☺️☺️☺️??

    2017-11-15 at 4:42 am
    Reply
  • chathuranga sampath edirisingha

    thankz bn extrach krnn one ne mn me sub ekak bala balapu 1 film eka adarei palenna උම්මාාාාාාාාාාාාාාා

    2017-11-18 at 9:34 pm
    Reply
  • Theja De Silva

    Good Job Bro

    2017-12-25 at 11:26 am
    Reply
  • Prabuddhadarshana

    Thanks for sub and congratulations🏁🏁🏁🏁🏁

    2018-05-10 at 3:24 am
    Reply
  • Ruwan

    Thanks Fd

    2018-05-25 at 12:39 pm
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    Thanks …… good luck ………. keep it up ….

    2018-08-11 at 10:30 pm
    Reply
  • duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:09 pm
    Reply
  • tilina

    niyamai machan

    2018-09-24 at 3:45 pm
    Reply
  • tilina

    supiry ban

    2018-09-24 at 4:28 pm
    Reply
  • thilina sampath

    godak pin

    2018-09-24 at 4:36 pm
    Reply
  • viraj

    niyamai film eka gdk thanks

    2018-10-05 at 6:10 am
    Reply
  • lochana siriwardana

    Pattama Film Eka.. thanx sub ekata…

    2018-12-18 at 2:20 pm
    Reply
  • Hasitha chathuranga

    thank you macho

    2020-11-11 at 1:10 pm
    Reply
  • k.sachin

    video eka ganne kohenda ?

    2024-01-23 at 11:39 am
    Reply

Leave a Reply to Prabuddhadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip