Playful Kiss YouTube Edition (2010) Complete TV with Sinhala Subtitles

Published November 5th, 2019 by

පොඩි web series එකකට සබ් අරන් තමා අද මං ආවේ. ඔයාලට මතක ඇතිනෙ 2010 වර්ශයෙ නිකුත් උන Playful Kiss කොරියානු කතාමාලාව.මේකෙ ප්‍රදාන චරිතය කරන්නෙ Boys Over Flowers කතා මාලාවෙ ප්‍රදාන චරිතයක් වෙන Kim Huyng Joon එහෙමත් නැත්තම් ජීහූ.

මේ වෙද්දි ඔයාලා Playful Kiss කතාමාලාව නරබලා නැත්තම් ඒක බලන්න මොකද මිස්ට්‍රි,ඇක්ශන්,ඩාක්,හොරර් කැටගරි අස්සෙ හිර වෙලා මේ වගෙ කොමඩි ලව් එකක් බලන එක හිතටත් හොදයි. හැබැයි ඔයාලා මේ වෙද්දි Playful kiss කතා මාලාව නරබලා නැ කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි මොකද මෙකටයි ඒකටයි ලොකු සම්බන්දයක් නැ. මේක වෙනම web series එකක් විදියට යන්නෙ. ඔහ් හනීගෙයි,සන්ග් ජෝගෙයි විවාහ ජීවීතෙ මොන වගේද කියලා එපිසෝඩ් හතකින් ඔයාලට බලාගන්න පුලුවන් හැම මොහොතක්ම ආතල්ම තමයි.

 

US

Gayani Diaz

TV EPISODES : 14
MOVIES : 0